IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිරේ සිටි ධීවරයන්ටත් අවුරුදු

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 96 ක් හා ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයින් 9 දෙනකු නිදහස් කිරීම උතුරු මුහුදේදී සිදු විය.

යාපනය කන්කසන්තුරේ උතුරු මුහුදු සීමාවේදී දෙරටේ වෙරළාරක්ෂක නිලධාරීහු ඊට මැදිහත්වූහ. කෙසේ වෙතත් දෙරටේම ධීවරයින් මෙසේ නිදහස ලබා මව් රටට පැමිණියද ඔවුන් සමග අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා හො දැල් ආම්පන්න කිසිවක් නිදහස් කොට නොමැත.



අදහස් (0)

හිරේ සිටි ධීවරයන්ටත් අවුරුදු

ඇන්ටන් Sunday, 10 April 2016 07:04 AM

ඉන්දියන් ධීවරයන් 96 ලංකාවේ ධීවරයන් 9 දෙනයි මාර වෙනසක් නේද ......අපි නොපතපු විනාශයක් ද මේ ...(බ)

:       0       0

ඉසුරන්දි Sunday, 10 April 2016 07:56 AM

නිදහස් කරපු එක වුනත් ලොකු දෙයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site