හොර ලියවිලි යොදා ගනිමින් මේ වසරේ දී පෞද්ගලික රෝහල්හි වකුගඩු බද්ධ කරීම් සිදු කර ඇත් දැයි සොයා ගැනීම සඳහා මේ වසරේ පෞද්ගලික රෝහල් වල සිදුකළ වකුගඩු බද්ධ කිරීම් වල මුල් ලිපි ගොනු පරීක්ෂා කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර දෙන දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් අංශ අධ්‍යක්ෂකට නියෝග කළේය.
මහේස්ත්‍රාත් මෙම නියෝගය කළේ ව්‍යාජ ලියවිලි මත වකුගඩු සැත්කම් කිරීමට හවුල් වීයැයි කියන ඉන්දියා ජාතිකයන් 07 දෙනා යළි ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් කරමිනි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොර වකුගඩු සැත්කම් සොයන්නැයි උසාවි නියෝගයක්