නීතිවිරෝධී මිනිස් ජාවාරම මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව දුන් සහයෝගය සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් ස්තූතිය පළ කළාය.
ඕස්ටේ‍්‍රලියා ‐ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර පැවති හමුවේදී අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර සිටියේ දෙරට අතර ද්විපාර්ශවික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට හා තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය හැමවිටම කැපවී සිටින බවය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොර පාර වැහුවාට ඕස්ට්‍රේලියාවෙන් පැසසුම්