හැරී පෝටර් චිත්‍රපට මාලාවෙන් ලොව පුරා රසික ආදරය දිනා ගත් ඩැනියල් රැඩ්ක්ලිෆ්ගේ වෙනස්ම චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. ඔහුගේ නම කියූ සැනින් ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ හැරී පෝටර් ලෙසයි. එයට හේතුව වන්නේ එම චිත්‍රපටය තුලින් ඔහු ආකර්ෂණය කර ගත් රසික සිත් ප්‍රමාණය ඉතාමත් ඉහළ බැවිනි.
නමුත් මෙම සිතුවිල්ලට වෙනස් පණක් පෙවීමට හැකි චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එය නම් කර ඇත්තේ Swiss Army Man නමිනි. මෙම වර්ෂයේ ජුනි 17 වැනිදා එළිදැක්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැරී පෝටර් වෙනත් මඟක