IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හොර නෝට්ටු සමග තරුණයා මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ව්‍යාජ මුදල් නෝට්ටු 42 සමග තරුණයෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සන්තකයේ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 38 සහ රුපියල් 5000 නෝට්ටු 8 ක් තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු ඊයේ (13) දහවල් මිනුවන්ගොඩ සතිපොළේ දී, රුපියල් 1000 රාජ්‍ය නෝට්ටුවක් වෙළෙන්දකුට ලබාදී ඇති අතර එම නෝට්ටුව සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත මිනුවන්ගොඩ  පොලිසියට කළ දැනුම් දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගම්පහ පිහිටි ව්‍යාපාරික ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේ දී කිරීමේ දී ඒ තුළ තවත් 1000 ව්‍යාජ නෝට්ටු නෝට්ටුක් 4 සහ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු අටක් සොයාගෙන ඇත.

සැකකරු මෙම ව්‍යාපාරික ස්ථානය සිට ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන බවට පොලිසිය තොරතුරු හෙළි කර ගෙන ඇති අතර ඒ සඳහා භාවිතා කරන පරිගණකයක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

 



අදහස් (0)

හොර නෝට්ටු සමග තරුණයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 338 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1283 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site