IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොර නෝට්ටුවෙන් බීර බොන්න ගිහින් පොලීසියේ නවතී

ව්‍යාජ  පන්දහසේ මුදල්  නෝට්ටුවක් සමඟ  සරසවි සිසුවකු අත් අඩංගුවට ගත් බව බළංගොඩ පොලිසිය කියයි

රට බීමහලකින්  බීර බෝතලයක් ගෙන මෙම පන්දාහසේ නෝටුටව ඒ සඳහා දුන්  ඔහු ළග ඒමොහොතේ වලංගු පන්දහසේ නෝට්ටුවක්ද තිබු බව පොලීසිය කියයි



අදහස් (0)

හොර නෝට්ටුවෙන් බීර බොන්න ගිහින් පොලීසියේ නවතී

පද්මේ Monday, 24 February 2014 01:58 PM

එක බීර බෝතලයකට විතරක් හොර 5000ක් මාරු කරයි කියල හිතන්න අමාරුයි...ඇත්තටම හොර සල්ලි වැරදිලාවත් ආවොත් මාර වැඩේනේ. (ස)

:       0       0

නාරද Sunday, 23 February 2014 09:34 PM

ඉල්ලන් බීම.(නදී)

:       0       0

මෙවන් Sunday, 23 February 2014 10:00 PM

අපේ කාලේ බිර බෝතල් තියා ඔරේන්ජ් බාර්ලි බෝතලයක් ගන්න වත් අතේ සල්ලි තිබ්බෙ නෑ. දැන් ඉන්න අයට ඉගෙන ගැනීම කෙසේ වෙතත් බියර් බොන්නයි ඕනා. මේ අයට දෙතිස් වදය දී සරසවියෙන් නෙරපා දැමීම දුප්පත් බදු ගෙවන්නන් වෙනුවෙන් කරන උපහාරයකි.(නදී)

:       0       0

ඩිලාන් Monday, 24 February 2014 06:21 PM

5000 එකක් බැංකුවකින් හැර අතට එන්න පුලුවන්ද? (නදී)

:       0       0

අල්විස් Sunday, 23 February 2014 10:12 PM

එන්ට එන්ටම මේවා වැඩිවනවා. කොටි මිනිස්සු මරනකොට අපිට ඒවා දවස ගානේ අහලා එපා උනා වගේ මේ හොර සල්ලි කතා අහලම දැන් නිවුස් එපා වෙනවා. මේවාට බරපතල දඬුවම් දුන්නේ නැත්නම් තව තව වැඩිවෙනවා.(නදී)

:       0       0

උපුල් Monday, 24 February 2014 08:34 PM

ආරියසේන, හොර නෝට්ටුවක් සාමාන්‍ය පුද්ගලයෙකුට හදුනා ගත නොහැකි වුනත් එය ළඟ තබාගත් අයෙකු අත් අඩංගුවට ගෙන ඒ පිලිබඳ විමර්ශනය කිරීමට පොලිසියට බලය තියෙනවා. (අ)

:       0       0

ක්‍රිෂාන්ති Monday, 24 February 2014 11:07 PM

ඔව් අද කාලෙ හොර නෝට්ටුවක් තමාට ලැබුනු බව දැන ගත්තත් ඒ ගැන පොලීසියට දැනුම් දෙන එක භයානකයි. අහිංසක අයත් මේ වගේ අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්. (අ)

:       0       0

කපිල Monday, 24 February 2014 07:52 AM

ඔන්න බලන්න අපේ සරසවි සිසුන්ගේ වැඩ. මේවා හදා වදාපු දෙමව්පියෝ දන්නවද? දෙමවුපියවරුනි සරසවි ගියා නැතා කරදඬු දික්වන තමන්ගේ පුතා දුවා ගැන සෝදිසියෙන් ඉන්න කාලය දැන් ඇවිල්ලා. (අ)

:       0       0

සෙනරත් Monday, 24 February 2014 08:27 AM

හොර නෝට්ටු අපේ නොදැනුවත්කමින් කාගෙන් හෝ අපේ අතටද එන්නට පුළුවනි. (අ)

:       0       0

උපුල් Tuesday, 25 February 2014 12:13 AM

පොලිසියට බැහැ කිසිම දෙයක්කරන්න ඔත්තුවකට මිස (අ)

:       0       0

ආරියසේන Monday, 24 February 2014 10:52 AM

හොර නෝට්ටුවක් ළඟ තිබු පළියට පොලිසිය කොහොමද අත් අඩංගුවට ගන්නේ.එය වෙනත් කෙනෙකුගෙන් තමන්ගේ අතට එන්න පුළුවන්.බැංකුවේ තිබෙන මැෂින් එකට හැර වෙනත් කෙනෙකුට එය හදුනා ගත නොහැක.(දිල්)

:       0       0

ජයතිලක Monday, 24 February 2014 11:10 AM

මොනවා වුනත් අපිට හරියටම කියන්න බැහැ .මේ තැනැත්තා මුදල් අච්චු ගැහැව්වද ,එහෙමත් නැත්නම් කඩයකින් මොහු අතට පත් වුනාද කියලා නේද ?(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site