පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව බන්ධනාගාර මුලස්ථානය කියයි.
ඔවුහු සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිරේ දාහක් නිදහස ලබති
ලේක්කෝ ගලබඩ Monday, 03 February 2014 01:45 PM
ඡන්දෙ ගන්න නම් ඕනෑම දෙයක් කරයි. මේ අයව හිරෝ යවලා තියෙන්නේ සමාජයේ තියන්න බැරි නිසානේ.(නදී)
අස්මිත් Tuesday, 04 February 2014 10:58 AM
ෂෙරිෆ්,විරාජ්,ඔබ දෙපලගේ අදහස් සීයට සීයක් හරි.ජනතාව හොදින් දන්නවා වෙන්නේ මේකයි කියල නමුත් විසදුමක් නැහැ! (දී)
මනෝජ්-සාජා Monday, 03 February 2014 02:09 PM
නිකන් මොකටද මහජනතාවගේ මුදලින් කන්න බොන්න දිදී තියා ගෙන ඉන්නේ ?.දඩ මුදල ගෙවා ගන්න බැරි අය නිදහස් කරලා දාන්න.(නදී)
චමී Monday, 03 February 2014 02:30 PM
සුළු වැරදි කිව්වට මිනි මරපු කුඩු වලට සම්බන්ධ, ස්ත්‍රී දුෂණ වගේ සුළු වැඩ කරපු අයද? (නදී)
ෂෙරිෆ් Monday, 03 February 2014 02:34 PM
අපේ රටේ සුළු වැරදි කියල කියන්නේ.. මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, කුඩු වෙළදාම, හැම වසරක් පාසා නිදහස් දිනය වෙනුවෙන් අපරාධ කාරයෝ නිදහස ලබනවා. (නදී)
විරාජ් කාලිංග Monday, 03 February 2014 03:36 PM
මේ ගැන හරි හැටි සෙවීමක් නැතුවයි නිදහස් කරන්නේ. ඇත්තටම සුළු වැරදි කරුවන් නෙවේ මෙයින් නිදහස් වෙන්නේ. අපේ ගමේ කුඩු බිස්නස් කරන කෙනෙකුත් පහුගීය නොවැම්බර් ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිදහස් කරා. ආපු දවසේ ඉදන් ගමේ ගෙවල් බිදිනවා හොරකන් කරනවා මාල කඩනවා , ඕකයි යහපත් කල්කිරියාව කියලා නිදහස් කරන මිනිස්සුන්ගේ තත්වය.(නදී)