IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොර ටිකට්ටුවෙන් ටිකට් කපා ගනී

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහිතව ගුවන්ගත වීමට උත්සාහ දැරූ  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයකු ඉන්දියාවේදී  අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත්සේවය පවසයි.

කොල්කටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී  ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

හොර ටිකට්ටුවෙන් ටිකට් කපා ගනී

කැළුම් Friday, 11 December 2015 03:57 PM

මිනිස්සු කරන්නේම නීතිවිරෝධි වැඩමයි (නි)

:       0       0

සනත් Friday, 11 December 2015 07:51 PM

දැන දැන වැරදි කරනවා. නිදහසටත් කරුණු කියනවා. බොරු බව හොඳින් දන්නවා. කූඩුවේ ඉන්නට වෙනවා. (නි)

:       0       0

සිතුමිණ Friday, 11 December 2015 11:55 AM

දැන දැන අහු වෙන්නේ.(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 12 December 2015 05:03 AM

මොකක්හරි ගේමකට යන්න අර අදින්න ඇත්තේ. (නි)

:       0       0

ඇන්ටන් Friday, 11 December 2015 02:46 PM

හොරවැඩ කරනවාට හොඳම වැඩේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site