මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පරිගණක ගත කරන ලද මෘදුකාංග සාදා ගැනීම සඳහා යොදා ගන්නා බලපත්‍ර හෙවත් ස්ටිකර් (COA) කුට ලෙස සකසා වෙළඳපොළේ ඇති ලැප්ටෝප් පරිගණක මෘදුකාංග අව්‍යාජ ඒවා ලෙස පෙන්වා නිතිවිරෝධිව විකුණියැයි සැකපිට දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.
ඩී.එම්.අසංග බණ්ඩාර දිසානායක හා ෂෙහාන් පේෂල ෆොන්සේකා සැකකරුවෝ වෙති.
ඔවුන් රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හරින ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
නඩුව අප්‍රේල් 20 වැනි දා යළී කැඳවිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොර කොපි හැදුවැයි දෙන්නෙක් උසාවියේ
පීරිස් Saturday, 09 April 2016 05:31 AM
මොනවද දැන් ලංකාවේ හොරට නොකෙරෙන්නේ? නීතියේ තිබෙන දුබලත්වයයි මේ සේරටම මුල. (නි)