IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිරු එක්ක අවුරුදු මහේන්ද්‍ර

20160408-ent-125

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කොහොමත් කාර්යය බහුල චරිතයක් නෙ. ඉතිං එයාට මෙදා සැරේ අවුරුදු සමරන්නේ ගෙදර අයත් එක්ක නෙමේ කියලා තමයි දැනගන්න ලැබුණේ. මේ ඔහුගේ අදහස්ය.

මේ අවුරුද්දෙ මට අවුරුදු සමරන්න වෙන්නෙනම් හිරු නාළිකාවත් එක්ක. ඒ සජීවි වැඩසටහනකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඉතින් මට අවුරුදු සමරන්න වෙන්නේ නම් ඊට පහුවෙනිදා තමයි.

ඒත් සුපුරුදු පරිදි බිරිඳ විසින් සියලූම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉෂ්ට කරනවා. ඒ විදියට තමයි ඉතින් මේ අවුරුද්දත් සමරන්නෙ.

ඒ වගේම අලූත් චිත‍්‍රපටයක වැඩකටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඉදිරියේදීත් ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ කටයුතුත් එක්ක මේ පාර අවුරුදු ගෙවන්නෙ.

සල්ලි තියෙනවනම් ඉතින් හැමදාම අවුරුදු වගේ තමයි. ඒ වගේම මගේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයන්ටත් කියනවා කරදරයක් නැතිව යහතින් ජීවත්වෙන්න ලැබෙන්න කියලා.


ධනු විජේරත්න 

 

sandalla

 


 

20160408-ent-126



අදහස් (0)

හිරු එක්ක අවුරුදු මහේන්ද්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site