IMG-LOGO

හරිනි මාලිනියට අවසන් ගෞරව දක්වයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රන්‍ය සිනමා වේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද අවසන් ගෞරව දැක්වූවාය.

මාලනී පොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති කොළඹ චිත්‍රපට සංස්ථාව වෙත ගිය අග්‍රාමාත්‍යවරිය සිය අවසන් ගෞරවය දැක්වූවාය.

මාලනීය ලාංකේය චිත්‍රපට ලෝකයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ බවද අග්‍රාමාත්‍යවරිය එහිදී කීවාය.

 



අදහස් (1)

හරිනි මාලිනියට අවසන් ගෞරව දක්වයි

Mahe Sunday, 25 May 2025 07:38 PM

මාලනි යනු ජාතික වස්තුවක්, එතුමියට ජනාධිපති අරමුදලින් කරපු වියදම් ලිස්ට් කියවන දොස්තර මන්ත්‍රී අපතයා අපහාසයට කියවන කොට එහා පැත්තෙ හිනා වෙවි ඉදලා, තව ලැජ්ජා නැතිව මිනිය බලන්න එනවා.

:       7       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 103 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site