IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


’’හරීන් සමඟ දේශපාලන ගමනක් යනවා’’

(අංජුල මහික වීරරත්න)

හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය.

පක්ෂ පාට භේද වලින් තමාට වැඩක් නැතැයි ද ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යන බවද වඩිවේල් සුරේෂ් මහතා කීය.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ අද පැවති රැස්වීමකට ද වඩිවේල් සුරේෂ් මහතා සහභාගී විය.

 



අදහස් (5)

’’හරීන් සමඟ දේශපාලන ගමනක් යනවා’’

විසිල් රාජ Monday, 15 May 2023 07:22 AM

හරීන් සමග බිස්නස් කරනවා කීවානම් හරියටම හරි ...

:       1       5

de silva Monday, 15 May 2023 11:38 AM

අපට පවු නොදී බොල යන ගමනක් පලයල්ල, චන්දෙදි පක්ශ පාට කුමක් වුනත් උගත් බුද්දිමත් අවංක මිනිස්සුන්ට මනාපෙ ගසන්න ඔනෙ , පරන හොරුන්ට චන්දෙ දෙන්නැතුව.

:       0       6

දාස Monday, 15 May 2023 11:39 AM

දේශපාලන ගමන යන්නෙ හරීන් එක්ක හොදයි දෙන්න කතා බහ කරල ගාන කතා කරගෙන වැඩේට බහින්න

:       0       4

ගමේ එකාලා Monday, 15 May 2023 02:29 PM

අවස්ථාවාදී, ආර්ත්මාර්තකාමී දේශපාලුවන් එක්ක යන ගමන් ගැන කවර කතාද?

:       0       2

Bamunuarachchi Tuesday, 16 May 2023 09:59 AM

ලංකාවට ගොඩ උනේ ලී කොටයක එල්ලිලා ලී කොටේ බදාගෙන දේශපාලනයට ගොඩ වෙන්න බලන්නේ සිංහලයෙකුගේ ඇඟේ එල්ලිලා සිංහලයෙක් බදාගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 868 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1283 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site