IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හොරෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයා කොරියානුවෙක් යන්ත්‍රයකට යට කරයි

2003 වසරේ දකුණු කොරියාවේ වීසා කාලය අවසන්ව නීති විරෝධීව රැඳී සිටියදී ආගමන විගමන නිලධාරීන්ට හසුවූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයා බර ඔසවන යන්ත්‍රයක් ධාවනය කරමින් එම එක් නිලධාරියකු ඊට යට කළ බව දකුණු කොරියා පොලීසිය කියයි. යන්ත්‍රයට හසුවී අසාධ්‍ය තත්ත්වයේ සිටින නිලධාරියා පුසාන් නගරයේ රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබ සිටී. එම සිද්ධිය දකුණු කොරියානු රූපවාහිනී ඔස්සේද විකාශය විය. ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

හොරෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයා කොරියානුවෙක් යන්ත්‍රයකට යට කරයි

රසාoග ලක්ෂිත Saturday, 25 February 2012 05:07 PM

අපිත් ඉන්නේ කොරියාවේ.මේ වගේ අය නිසා අපිටත් ඉන්න බැරි වෙනවා.අපේ රටත් සවුත්තු වෙනවා.....

:       0       0

ජොනතන් Saturday, 25 February 2012 05:38 PM

අපේ රටෙත් ඉන්නේ පුදුම මිනිස්සු. ඔය එක්කෙනාවත් ඒ විදියටම යට කරන්න ඕන..

:       0       0

DAM Saturday, 25 February 2012 05:58 PM

හරි අධ්‍යාපනයක් නැති අය රට යවන්න එපා. එහෙ වැඩකරගෙන ඉන්න අහංසක කොල්ලොත් අමාරුවේ..

:       0       0

සාගර ප්‍රේමතිලක සෞදි අරාබියා සිට​ Saturday, 25 February 2012 06:09 PM

අනේ අපොයි අපිට කොරියාවෙන් ලැබෙන​ රැකියා වලටත් නැවතීමේ තිත තියයි මෙහෙම ගියොත්

:       0       0

kk Saturday, 25 February 2012 06:31 PM

අපේ එහෙ නමත් කනවා..

:       0       0

සුජීව Saturday, 25 February 2012 08:35 PM

මෝඩකම නිසා තවත් අමාරුවෙ වැටෙනවා..

:       0       0

දසුන් Saturday, 25 February 2012 08:45 PM

වීසා නැතිව ඉන්න අනිත් අයටත් දැන් හරි..

:       0       0

ss Saturday, 25 February 2012 08:54 PM

අපේ අය බලන් ඉන්නේ මෙහෙම වෙනකම්. උදව් නැහැ.

:       0       0

මලින්ද Saturday, 25 February 2012 09:12 PM

අපේ රටට ලෑබෙන කොරියානු රෑකියා ටිකත් නෑතිවෙයිද?

:       0       0

සමන් Saturday, 25 February 2012 09:18 PM

රටේ නම කන කට්ටිය

:       0       0

නාලක දෙරන්ගල Saturday, 25 February 2012 09:57 PM

ලොකු වීරකමක් කළා කියල හිතාගෙන ඇත්තේ..

:       0       0

ප්‍රියන්ත Sunday, 26 February 2012 12:10 AM

හැම රටකම මෙවැනි අය ඉන්නවා..

:       0       0

එන්සිනා Sunday, 26 February 2012 12:25 AM

මෙයා නිසා ලංකාවෙ මිනිස්සුන්ට රස්සාවක් කර ගන්න බැරි වෙනවා..

:       0       0

ලියාන් Sunday, 26 February 2012 02:11 AM

අසුභවාදීව හැම දෙයක් ගැනම බලන්නේ නැතිව ඒ කෙනාට ලෙඩක්වත් තියනවද කියලා බලන්න ඕන..

:       0       0

රොෂාන් Sunday, 26 February 2012 05:52 AM

කන්න දෙන ඇත හප කන නුගතුන් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ.

:       0       0

සුමුදු Sunday, 26 February 2012 08:54 AM

මමත් කොරියාවේ ඉන්න කෙනෙක්,තමන්ගේ පාඩුවේ ඉන්නවනම් ඕනෙම කාලයක් ඉන්න පුළුවන් මේ රටේ.මේ වගේ වැඩ කරනකොට තමයි වීසා නැති අයව වැඩි වැඩියෙන් අල්ලන්න ගන්නෙ.අපේ අයම තමයි මෙහෙ ඉන්න බැරි කරගන්නෙ.

:       0       0

හසන්ත Sunday, 26 February 2012 08:57 AM

සුදුසුකම් නැතිව වෙන වෙන දේ නිසා යැව්වම මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?

:       0       0

තුෂාර ජයවර්ධන Sunday, 26 February 2012 08:59 AM

වීසා නැතිව ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් වෙයි..

:       0       0

චානු Sunday, 26 February 2012 09:04 AM

ඔය වගේ වැඩ නිසා ලංකාවට හම්බෙන කෝටා එක අනුවෙන එක තමයි වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site