
(රංජිත් රාජපක්ෂ)
බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය.
මෙම සිසුන් හයදෙනා ඊ යේ (14) දින පස්වරුවේ බගවන්තලාව ප්‍රදේශයෙන් හරිත කන්ද තරණය කිරිමට ගොස් එදින රාත්‍රිය කදවුරු බැද අද (15) දින ආපසු බගවන්තලාව දක්වා පැමිණෙන අතුරතුරදි හරිත කන්ද මුදුණේදි ඇවිස්සි සිටි බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන් පිරිස කියා සිටියේය.
බඹර කුඩුවල වද කඩා ගැනිමට උකුස්සන් පහර දිම හේතුවෙන් ඇවිස්සි ඇති බඹරුන් එම සිසුන් පිරිසට පහර දි තුවාල සිදු කර ඇති බවපොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹරු අනී