බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලට සම්බන්ධ සිරකරුවන් 47 දෙනා දරුණු ගණයේ අපරාධ කරුවන් නිසා බන්ධනාගාරය ඇතුලේ විශේෂ අධිකරණයේදී නඩුව විභාග කරන්නයි බස්ධනාගාරය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාගෙන් ඉල්ලා සිටියේය. මේ කැරැල්ලෙන් බන්ධනාගාරයට රුපියල් ලක්‍ෂ 47ක් හානිකර ඇත. විශේෂ ගණයේ අපරාධ කරුවන් පිළිබඳ වාර්තාවකුත්, මෙතෙක් කළ පරීක්‍ෂණ වාර්තාවකුත් ඉදිරිපත් කරන්නැයි නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා මාර්තු 27 වැනිදාට නඩුව කල්තැබීය.
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිරගෙදර නඩුව හිරගෙදර විභාග කරන්නයි ඉල්ලයි