IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිරකරුගෙ කුඩු ගොඩේ නියාමක හිර වේ

හිරේ සිටින කුඩු කාරයෙකුගේ කුඩු විකිණීමට සුඛෝපභෝගී රියකින් බණ්ඩාරගම වීදාගමට ගිය බව කියන බන්ධනාගාර නියාමකයෙකු හා තවත් අයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.

 

 



අදහස් (0)

හිරකරුගෙ කුඩු ගොඩේ නියාමක හිර වේ

පද්මිණි Monday, 25 April 2016 05:57 AM

මේ දූශිතයින්ගෙන් ඉතාම අල්පයක් . බන්දනාගාරය සුද්ද කරන්න පටන් ගන්න. (ර)

:       0       0

කින් බෙනට් Sunday, 24 April 2016 11:14 PM

ඕක තමයි ඔය ප්‍රශ්නය විසඳන්න බැරිවෙන්න තිබෙන එකම පිළිලය (නි)

:       0       0

පුෂ්පකුමාර Monday, 25 April 2016 12:11 AM

බන්ධනාගාර නියාමකලා ගැන තව තව දේවල් තිබෙනවා. ඒවා එළියට එන්නේ නැහැ. මෙයාලා ගැන තිබෙන චිත්‍රය නම් එතරම් හොඳ නැහැ. අහුවෙන්නෙ කිහිපයයි. කුඩුකාරයන්ට මිනිමරුවන්ට පන්දම් අල්ලා තව තව රටේ අපරාධ වැඩි කිරිමට මේ අයත් සම්බන්ධයි. (නි)

:       0       0

රොහාන් මිගමුව Sunday, 24 April 2016 10:15 AM

සමහ‍ර නිලදාරීන් මුදලට තමන්ගේ නිල ඇදුමේ ගෞරවය අමු අමුවේ නැතිකරනවා මේ අයට මරණ දඩුවම ඇර වෙන දඩුවම් සුදුසු නැහැ කුඩු බෙදාහරින්නන්ට අනිවාර්යෙන් මරණ දඩුවම ක්‍රියාතමක කරන්න ඕනේ. (ර)

:       0       0

දිද්දෙනිය Monday, 25 April 2016 02:43 AM

කුඩුකාරියන්ම ස්ත්‍රි දූෂකයින්ව මිනිමරුවන්ව රජවරු කරන්නේ ඒ දූෂීත සල්ලි වලට රටේ අනාගතය පාවා දෙන්නේ මේ කටිටිය තමයි. මෙය එතරම් කතාබහ නොවුනු නම්තු රටටම පිලිලයක් වුනු දෙයක්. ඇයි බැරි සිසිටිවි කැමරා හයි කරලා මේ වගේ දූෂිත නිලධාරින්ව සේවයෙන් පහ කරන්න. රටක් හදන්නේ කොහොමද මෙහෙම තමන්ගෙ වාසියට මිනිමරුවන්ට කුඩුකාරයින්ට පන්දම් අල්ලන නිලධාරින් එක්ක(රේ)

:       0       0

සමන්දි Monday, 25 April 2016 02:44 AM

රට කන තවත් කට්ටයක්. නමුත් මේවා එළියට එන්නේ අඩුවෙන්. දැඩි දඩුවම් දියයුතුයි(රේ)

:       0       0

නාලක Monday, 25 April 2016 02:54 AM

හිරේ සිටින කුඩු කාරයෙකුගේ කුඩු විකිණීමට බන්ධනාගාර නියාමකයලද මේ ධර්මද්ළුිපයේ? (රේ)

:       0       0

ශ්‍රිලාල් Monday, 25 April 2016 03:36 AM

හිරේ ඉන්න ත්‍රස්තවාදිනට උදව් කරලා සල්ලි ගත්තු නියාමකලා ඉන්නවා.සමහරුන්ගෙ වැඩතහනම්. අහු නොවුනු අය .තව ඉන්නවා. මේවා සුළුවෙන් තකන්න හොද නැහැ. දැඩි දඩුවම් දිය යුතුයි(රේ)

:       0       0

සුමිත්‍රා බස්නයක Sunday, 24 April 2016 12:48 PM

අසාධාරණ විදියට මුදල් හම්බකරන්න ගියාම ඔහොම දේවල් වෙනවා. රස්සාවත් නැහැ. දැන් ඉතින් කූරු ගණන්කර, කර ඉන්න පුළුවන්නේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site