සාම්පූර් නීලංකේනියේ 6 හැවිරිදි දැරියක කෙළෙසා මරා දමා ඇතැයි සාම්පූර් පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි බාලවයස්කාරයෙක් සැක සහිත බවත් ඔහු සෙවීමට විමර්ශන අරඹා ඇති බවත් පොලිසිය පවසයි.
දැරියගේ මව විදේශ ගත වී ඇති බවද වාර්තාවේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
හය හැවිරිදි දැරිය කෙළෙසා මරාදාලා
චතුරි Thursday, 08 September 2016 03:10 PM
අවුරුදු 14 දරුවෙක් කරන දෙයක්ද මේ කරලා තියෙන්නේ කිරිදරුවෙක් අපයෝජනයට ගත්තා කියන්නේ මේ අය තිරිසනෙක් ජිවිත කාලයම හිර බත් කන්න සලස් වන්න. යහමගට ගත්තා කියන්නේ ඉදිරියේදී වටිනා ජිවිත අනතුරේ කියන එක මේවගේ අය යහමගට අරන් වැඩකුත් නැහැ ඒ මුදල් දුප්පත් දරුවෙක් වෙනුවෙන් යොද වන්න ඕන (හේ)
අබරන් Friday, 09 September 2016 09:01 AM
" අම්ම නොමැති කලේ ... අප්ප කවර පලේ " දරුවන් හට යනකල කිමදෝ... මේ ගීත ලියවුනේ අත පය නිකන් තියාගෙන ඉන්න බැරිව නොවෙයි... හරිම ඛේදජනක සිදුවීම් තමයි ලොව පුරා ඇසෙන්නේ.... (ර)