මීට මාස හයකට පෙර තමා පැහැරගෙන ගොස් අනුරාධපුරයේදී වද හිංසා කළැයි කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ කාන්තාවක ළමා හා කාන්තා කාර්යාශය මුලස්ථානයට පැමිණිල්ලක් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හය මාසයකට පෙර පැහැර ගත්තාලු
සමන්ත Wednesday, 08 January 2014 06:31 AM
නිතිය ගැන තියෙන විශ්වාසය ටික ටික නැති වෙනවා , හැබැයි හිතා ගන්න වරදක් කරලා කාටවත් හැංගිලා නම් ඉන්න බැහැ (දී)
රමිල Wednesday, 08 January 2014 09:12 AM
අර පිටකොටුවේ මංත්‍රී ගැන එෆ්.එම් නාලිකාවක දින 4 කට ඉස්සර ඔය විස්තරය ගියා. (නදී)
අජන්ත Tuesday, 07 January 2014 06:36 PM
කවුද කියලා නම් දෙන්නකෝ, අපි ඡන්දෙ නොදී ඉන්නම් ලබන වාරේ (දිල්)
අමිල කටුනායක Tuesday, 07 January 2014 09:56 PM
ඇයි ඒ වෙලාවෙම කිව්වේ නැත්තේ? (නදී)
සි. බලංගොඩ Wednesday, 08 January 2014 03:17 AM
අර පිටකොටුවේ මංත්‍රීද ? (නදී)
සෙනරත් Wednesday, 08 January 2014 03:54 AM
කැලා නිතිය රජ කරවන්න ඉඩ දෙන්න එපා (දී)
සුසන්ත Wednesday, 08 January 2014 03:54 AM
පරීක්ෂණ වහාම අරඹා හරි තීන්දුවක් දෙන්න , මොකද මෙහෙම නිතිය අතට ගන්න මිනිස්සු සුධානම් වෙන එක රටේ අනාගතය හොද නැහැ (දී)
චානක Wednesday, 08 January 2014 04:27 AM
පන පිටින් දැකීමත් සතුටක්, ස්තුති කරන්න ඕනේ මරන්නේ නැතුව එවුවට (දී)
පිටබැද්දර ජයා Wednesday, 08 January 2014 04:28 AM
අම්මෝ ලොකුදෙයක් පන පිටින් එන්න ලැබුනට ! (දී)
සමන්ති Wednesday, 08 January 2014 04:51 AM
මේක ස්වයන් රැකියා ව්‍යපෘතියකට අතදීමක්ද කොහෙද (දී)