ගල්ගමුව ඉහළ නාන්නේරිය විදුහලේ හය වැනි ශ්‍රේණිය ඉවත් කළැයි සිසුහු ද දෙමාපියෝද ගල්ගමුව පුත්තලම පාර හරස් කරමින් තෙපැයක් තිස්සේ උද්ඝෝෂණය කළහ.
මහව කළාප අධ්‍යක් ලක්ෂ්මන් හපුආරච්චි මහතා උද්ඝෝෂකයන් සාකච්ඡාවකට කැදවාගැනීම නිසා පාරේ අවහිරය මග හැරිණි.
නවගත්තේගම රළපනාව විදුහලේද හය ශ්‍රේණිය ඉවත් කිරීමට විරෝධය දක්වමින් සිසුහුද දෙමව්පියෝද පාසල ඉදිරිපිට නවගත්තේගම කරුවලගස්වැව ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණය කිරීම නිසා ගමනා ගමනය අවහිර විය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හය නැති කළාට පාරට බසී
සුමංගල-ඇල්පිටිය Monday, 13 January 2014 05:35 PM
කවුද ඕක පිටි පස්සේ ඉන්නේ බලන්න.(නදී)
සෙන්තිල්නාතන් Monday, 13 January 2014 10:16 PM
උද්ඝෝෂනය කරන්න පාරට බැස්ස පොඩි උන් හරිම සුන්දරයි. (නදී)
කාන්ති Tuesday, 14 January 2014 01:26 AM
පොඩි උන් කොහොමත් ලස්සනයි තමයි මල් වගේ.(නදී)
දසුන් Tuesday, 14 January 2014 04:27 AM
බස්නායක මන්ත්‍රී තුමා නැද්ද අවේ ජනතාවගේ ගැටළු බලන්න (දිල්)
නිහාල් Monday, 13 January 2014 01:24 PM
මේ පාසල්වල ගුරු දෙගුරු සංගම් නැද්ද ප්‍රශ්නයක් සකච්ඡා කරලා විසදා ගන්න. මේවායින් මතු පරපුරට නරක ආදර්ශයක් ලබා දෙන්නේ.(නදී)
හප්සාල් Monday, 13 January 2014 01:29 PM
විරෝධතා වලට පාසැල් ළමයි එක් කිරීම මම තරයේ හෙලා දකිනවා. මේක අනාගත පරපුරට වැරදි ආදර්ශයක්.(නදී)
එස්.ජේ.බී විජේසුන්දර Monday, 13 January 2014 02:02 PM
කවුද මේ මෙලෝ දෙයක් දැන් නැති පොඩි එවුන් එලියට දැම්මේ.(නදී)
සෑම් Monday, 13 January 2014 02:08 PM
ලංකාවේ අධ්‍යාපනය මෙතරම් පරිහානියට පත් වූ කාලයක් තවත් නැහැ. පාසල් අලුතින් හැදනවා නම් අලුත් ගොඩනැගිලි සහිතව අලුතින් ඉදි කරනවා මිසක් මේවගේ දේවලින් සිදුවෙන්නේ සිසුන්ගේ අධ්‍යාපනය බිඳ වැටෙන එකයි. මට හිතෙන්නේ ඉහල අයට ඕනෙත් ඒ දේ කරලා තමන්ට පාලනය කරගතහැකි නූගත් සමාජයක් බිහිකිරීමයි.(නදී)