IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හයිය හත්තිය ඇති මිනිසුන්

මිනිසුන් නොයෙක් දේ අරමුණු කරගෙන ව්‍යායාම සිදුකරනවා. ඒ අතර සිරුර හැඩට තබා ගැනීමට, ක්‍රීඩාවන්ට ප්‍ර‘යෝජනයක් වනු පිණිස, නීරෝගීව සිටීමට වැනි හේතු කාරාණා බොහොමයි. මේ එවැනි ශක්තිවන්ත මිනිසුන්ගේ එකතුවක්. මෙහි පිරිමින් ගැහැනුන් සේම ළමුයින්ද සිටිනවා. විනාඩි එකහමාරක් පුරා අංශක අනූවක (900) පුෂප් ස්ථානයේ පිහිටිය හැකි වයස අවුරුදු නමයක ළමයෙකුද ඒ අතර වනවා. එය නරඹන ඔබටත් ඔබේ සිරුර නීරෝගීව පවත්වා ගන්නට උත්තේජනයක් වනවා නොඅනුමානයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

හයිය හත්තිය ඇති මිනිසුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site