IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හයිබ්‍රිඩ් රියෙන් ගංජා එළියට

කේරල ගංජා පටවා ගත් බව කියන හයිබ්‍රිඩ් රියක්  නවගත්තේගම වැවරණවැටියේ දී අත්අඩංගුවට  ගත් බවත් සැකකරුවන් දෙදෙනා  පැන ගිය බවත් පොලිසිය කියයි.

කිලෝ 400 කට  වැඩි ප්‍රමාණයක් කේරල ගංජා  තිබී සොයා ගෙන ඇත.

ගැමියන් සැකකරුවන් දෙදෙනා අල්ලා  පොලිසියට  බාර දුන් බව කියති.



අදහස් (0)

හයිබ්‍රිඩ් රියෙන් ගංජා එළියට

රනිල් වික්‍රම Tuesday, 26 April 2016 09:32 AM

ඉතින් මහත්තයෝ, මේ තියන වියදම් වල හැටියට කොහොම ගොඩ එන්නද? (ර)

:       0       0

පෙරේරා Tuesday, 26 April 2016 05:52 AM

ගංජා වලින් කාර් එක දුවයිද කියලා අත්‍හදා බැලුවද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site