හයිකෝප් නම් සමාගමකින් යුද හමුදාවට උපකරණ කිහිපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු කළ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එම චෝදනා යටතේ යළි නඩු පැවැරිය නොහැකි යැයි ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා පොන්සේකා සියලු චෝදනාවලින් නිදහස් කෙළේය. නීතිපති විසින් පැවැරුණු නඩුව ද ඉවත දැමීය. හයිකෝප් සමාගමේ ධනුන තිලකරත්නට (පොන්සේකාගේ බෑනාට) එරෙහිව නඩුව ඔහු නොමැතිව මැයි තුන් වැනි දා විභාගයට ගැනීමට ද නියෝග කැරිණි. යුද හමුදාවට ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර උපකරණ කිහිපයක් විකිණි යැයි ධනුන තිලකරත්න, වෙලින්ටන් ඩිහොට් හා සරත් පොන්සේකා මේ නඩුවෙන් චෝදනා ලැබූහ. එක් පුද්ගලයකුට එරෙහිව එකම චෝදනා යටතේ දෙවරක් නඩු පැවැරිම අසාධාරණ බව පිටු 25කින් යුත් නඩු තීන්දුවේ දැක්වේ. දෙවැනි යුද්ධාධිකරණය පොන්සේකාට මාස තිහක සිරදඬවමක් නියම කෙළේය. පොන්සේකා මේ වන විට දෙවසරක් සිරදඬුවමක් ගෙවා ඇත.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හයිකෝප් නඩුවෙන් පොන්සේකා නිදහස්
Ashfaaq Thursday, 15 March 2012 04:37 PM
අපේ නායකයාට ජයවේවා...
ජගත් Thursday, 15 March 2012 04:48 PM
විනිසුරුවරයාට අපගේ ප්‍රණාමය..
බුද්ධික පතිරාජ Thursday, 15 March 2012 05:16 PM
විශිෂ්ඨ සෙම්පතියානෙනි, නිවැරදි විශිෂ්ඨ තීරණයකි.
සුමන මානඩුව Thursday, 15 March 2012 06:02 PM
සත්‍ය ජයගනී..
Nirandana Attygalle Thursday, 15 March 2012 06:15 PM
ගොඩක් සතුටුයි. රට බේරා ගත්ත නියම වීරයා..
සමන් Thursday, 15 March 2012 06:19 PM
ලක් මෑණියන්ගේ වීර පුතනුවනි, ඔබ එනතෙක් අපි මග බලා ඉන්නෙමු. අපිව ගලවා ගන්න..
අරුණ Thursday, 15 March 2012 06:25 PM
ඇත්ත අවදා හරි දිනනවා. ඔබ තමයි නියම නායකයා..
රසිකා Thursday, 15 March 2012 06:30 PM
යුක්තිය අසාධාරණය රජයන ලෝකයක මිනිකිරුලකි ඔබ..
රොෂාන් කොඩිකාර Thursday, 15 March 2012 06:31 PM
නියමයි..
පී රත්නායක Thursday, 15 March 2012 06:39 PM
උගත් කමේ දක්ෂතාවය..
ප්‍රභාෂ් Thursday, 15 March 2012 06:42 PM
ඔබ පමණයි දැනට ඉන්න විපක්ෂ නායකයා. ඉක්මනට නිදහස් වී ඇවිත් අපිව බේරා ගන්නා..
ගයාන් ගමගේ Thursday, 15 March 2012 06:44 PM
නියමයි. සත්‍ය කවදා හරි ජයගනී..
පණ්ඩු Thursday, 15 March 2012 06:50 PM
ජයවේවා සර්
පෙරේරා Thursday, 15 March 2012 06:50 PM
ගොඩක් අය හිතන්නේ ෆොන්සේකා නිදහස් කියලා විතරයි. එහෙම නෑ..
සුසන්ත Thursday, 15 March 2012 06:53 PM
යුක්තිය ඉටු කළ විනිසුරුතුමාට අපේ ප්‍රමාණය..
එස් දි සිග්වා - අම්බලංගොඩ Thursday, 15 March 2012 06:56 PM
ජයවේවා.. ඔබට දිගාසිරි
සම්පත් Thursday, 15 March 2012 07:04 PM
ඔබ එනතුරු ජනතාව මග බලා සිටී..