IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හේමසිරි - පූජිත් යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයවලුන් තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගය අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගනු ලැබීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.



අදහස් (7)

හේමසිරි - පූජිත් යළි රිමාන්ඩ්

Galapara Wednesday, 06 November 2019 06:37 AM

අයියෝ මෙහෙමත් පවක්... පව් මේ අහිංසකයෝ දෙන්නා.

:       6       69

Chathuranga Wednesday, 06 November 2019 08:47 AM

රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න අයට ඡන්දය ප්‍රකාශ කරන්න විදියක් තියෙනවද ලංකාවෙ ?

:       0       1

rasika Wednesday, 06 November 2019 11:10 AM

වග කියන්නේ දෙන්නද?

:       0       15

Manee Wednesday, 06 November 2019 12:21 PM

සිල්රෙදි නඩුවේදී නම් ඒ නිලධාරීන් දෙන්න නිසැකවම ලොක්කගේ නියෝග ක්‍රියාත්මක කරන්න ගිහින් අමාරුවේ වැටුණානේ. මෙතැනදී මේ දෙන්නට කවුරුත් එහෙම උපදෙස් දීලා නැහැ නොවැ... නිසි පියවර ගන්න එපායැ කියලා. අනික් ලොක්කන් ප්‍රහාරය ගැන දැනුවත්ව හිටි බව අපිත් පිළිගන්නවා. නමුත් රාජකාරිමය වගකීම තිබුණේ මේ දෙන්නටනේ... ඒ හින්දා මේ ඉන්නේ අහිංසකයන් යැයි කියන්න පුළුවන්ද?

:       0       53

හිලරීWednesday, 06 November 2019 05:03 PM

හැම වෙලාවෙම රාජ්‍ය අංශයේ අනුන්ගේ පව් වලට වෙනත් අය කර ගහනවා. මේකත් එහෙම එකක්. මෙම වරදට මේ දෙන්නා විතරක් ද වගකියන්න ඕනේ. කෝ අනික් අය.

:       0       0

චමින්ද Wednesday, 06 November 2019 01:00 PM

කලකම් පලදෙනවා කියන්නේ ඕකට තමයි. කවුරු වරදක් කලත් සැඟවීමට තැනක් නැහැ කියා බුදු දහමේ දැක්වෙනවා නේද? මට හිතෙනවා හේමසිරි මහතා විශ්‍රාම ගිය නිලධාරියෙක් නැවත සේවයට පැමිණ මෙයට අසුවුණාද කියලා...

:       0       34

sharm warn Thursday, 07 November 2019 04:38 AM

කවදත් දේශපාලන පත්වීම් කියන්නේ පිරුවටේ වගේ නේ. දැන් ඊටත් අන්තයි. කෙලින්ම "කිව්වද නහී නොකිව්වද නහී " තත්වයක් .. කොහොම උනත් මේ දෙන්නා ගැන මටත් හරි දුකයි මොකද මීට උඩින් ඉන්න අණ දියයුතු අය ලස්සනට සුදු ඇදගෙන සිල්වන්ත පින්තුරයක් මවනවා. මේ වගේ උගත් ජේෂ්ට නිලධාරින් කීදෙනෙක් අද මෙහෙම කම්බි කුරු ගනිනවද දේශපාලුවෝ නිසා... ඉතින් රටේ ඉන්න උගතුන් පන බේරා ගන්න රටින් යන එක අහන්නත් දෙයක් ද ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site