2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට අනතුරින් දෙන්නෙක් මරුට
එරික් Tuesday, 15 March 2016 10:59 PM
ටිපර් රථයේ රියදුරු ගුටි කෑවද දන්නෙ නැහැ. නීතිය අතට ගන්න ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්නවනේ (නි)
මීනු ප්‍රනාන්දු Tuesday, 15 March 2016 02:06 PM
ටිපර් එක පාරේ හරි පැත්තේ (බ)
රංග Wednesday, 16 March 2016 02:44 AM
ත්‍රීරෝද ගෙන්වන එක නවත්වන්න. නිකරුනේ මිනිස්සු මැරෙනවා, ඉවරයක් නැහැ. (නි)
වි. ජයපාල Tuesday, 15 March 2016 03:14 PM
මේ කුණු ගොඩවල් ලංකාවට ගේන එක නවත්තන්න (හේ)
ප්‍රසන්න Tuesday, 15 March 2016 04:02 PM
ත්‍රීරෝද රියදුරන් හා මෝටර් බයිසිකල් අනෙක් වාහන වලට සාපේක්ෂව මාර්ග වල තම වාහන ධාවනය කරන්නේ ඉතාම නොසැළකිලිමත් ලෙසයි. මේවාට මාර්ග නීති අදාළ නැති විදියට තමා ඔවුන් ධාවනය කරන්නේ. මොවුන්ට මාර්ග නීති තදින්ම ක්‍රියාත්මක කරනවා වගේම කාණ්ඩ කාණ්ඩ ලෙස ගෙන්වා විශේෂ රියදුරු පුහුණුවක් හා උපදෙස් දී ඔවුන්ගේ ධාවන විලාශය වෙනස් කිරීමට කඳවුරු පැවැත්විය යුතුයි (නි)
පුබුදු ප්‍රසන්න Wednesday, 16 March 2016 04:30 AM
හේරත් හරි. බුදු දහම අනුව කල්පය ඉවරවෙන්න ඕන මිනිහෙකුට මිනිහෙක් පේන්න බැරි විදියට. දැන් එ්ක ආරම්ඹ වෙලා ඉවරයි. ප්‍රසන්නත් හරි. පාරේ ගමන් කරද්දී මේ වාහන දෙවර්ගය නිසා මිනිසුන්ගේ කෝපය වැඩි වෙනවා මිසක්..හොඳක් දකින්න අමාරුය්. (බ)
හේරත් Tuesday, 15 March 2016 04:21 PM
දිනෙන් දින අවිද්‍යාවෙන් අවිද්‍යාවට ඇදීයන ලංකාවේ ධනාත්මක ප්‍රගතියක් දැකිය හැකිවන්නේ කවදාද? නීතියේ ආධිපත්‍ය, සදාචාරය, අනෝන්‍ය ගෞරවය කෙළෙසීයමින් පවතී. ජාතිවාදය, ආගම්වාදය සිය පැවැත්ම කරගත් අඥාන පිරිසක් පණ්ඩිතයන් සේ සිටිනු පෙනෙයි. රටේ සැබෑ ප්‍රශ්න දෙස බලන්නේ තම පක්ෂයේ, ආගමේ, ගෝත්‍රයේ කණ්ණාඩිය තුළිනි. අධ්‍යාපනය දිනෙන් දින වළපල්ලට යයි. (නි)