IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිමිනමට පහර දුන්නැයි රිමාන්ඩ්

විල්ගමුව නිපොන් පාලම අසලදී උඩවෙල සුමේධ හිමියනට පහර දුන්නැයි සැකපිට හෙට්ටිපොල පේරකනත්තේ එච් ජී අජිත් බණ්ඩාර ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නාවුල  ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

 



අදහස් (0)

හිමිනමට පහර දුන්නැයි රිමාන්ඩ්

ලියන ගමගේ Saturday, 25 January 2014 09:52 PM

පොලිස් පොයින්ට් එක ඇතුලේ ගහනකොට පොලීසිය බලන් හිටියද? (නදී)

:       0       0

සත්‍යයා Thursday, 23 January 2014 05:10 AM

රට ගමන් කරන්නේ කුමන දිශාවකට ද කියල මෙවැනි සිදුවීම් වලින් පැහැදිලිවම පේනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site