යුධ හමුදා කමාන්ඩෝ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී මීගමුව බෝල වත්තේදී යතුරු පැදි කරුවෙකුගෙන් රුපියල් දොලොස් දහසක් පමණ කොල්ල කෑ බව කියන හමුදා සෙබළෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා ඇඳුමෙන් යතුරු පැදියක් කොල්ල කයි
රුවන්තක මිලානෝ Monday, 16 December 2013 09:58 PM
මේ හමුදාවෙන් පැනල 'ගල්' වෙච්ච අය හංගලා තිබෙන ආයුධ හොයන්නවත් එක්ක යන්නකෝ.(නදී)
සෙනෙවි Monday, 16 December 2013 10:38 AM
ඔන්න නායකත්ව පුහුණුවේ තරම.(නදී)
ධම්ම Monday, 16 December 2013 11:35 AM
නව යුධ හමුදාපතිතුමා ප්‍රතිඥාවක් දී තිබුනා මේ අය හමුදාධිකරණයට ඉදිරිපත් කරනවා කියා. එහෙමත් තියෙද්දී මේවා කරනවානේ මේ මිනිස්සු. (දිල්)
නන්දන පනාගොඩ මිලානෝ Monday, 16 December 2013 12:56 PM
මේ ප්‍රවනතාවයට වහාම පිළියම් යොදන්න. මේ අය කරන මිනී මැරීම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දුෂණ සහ අපචාර නතර කළ යුතුය. (නදී)
හේවාය Monday, 16 December 2013 03:20 PM
දඩුවම් කළ යුතුයි අයේ මෙවැනි දේ නොකරන්න (දිල්)
ෂෙලන්සියුස් Monday, 16 December 2013 07:38 AM
රට බේරගන්න මේ අය කල සේවය අමතකද ? කරුණාකර නිදහස් කරන්න. (නදී)
අමිල කටුනායක Monday, 16 December 2013 07:38 AM
දැන් යුද්ධය අඩු නිසා දීමනාත් අඩු ඇති.(නදී)
ලුම්බිණි Monday, 16 December 2013 09:46 AM
නිල ඇඳුමින් සැරසී හමුදා සෙබලෙක් මං කොල්ල කාපු බවක් නේද මේ කියන්නේ.(නදී)
ආරියසේන Monday, 16 December 2013 09:34 PM
පොලිසියේ හෝ හමුදාවේ නිලධාරින් රාජකාරියෙන් තොර අවස්ථාවාදී නිල ඇදුමට සමාන ඇදුම් ඇඳගෙන මහ මග යාම සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි. දැන් දැන් පොලිස් සහ හමුදා වෙසින් මංකොල්ල කෑම්, ගෙවල් බිදීම්,මිනීමැරුම් රටේ බහුල වන නිසා. (නදී)