IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හමුදාව කන්දකාඩුවෙි බඩ ඉරිඟු වවයි

(අංජුල මහික වීරරත්න)

ලබන මාස් කන්නයේ දී වගාවට අවශ්‍ය බඩ ඉරිඟු බීජ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පොලොන්නරුව කන්දකාඩු ගොවිපළේ අක්කර 100ක බීජ බඩඉරිඟු මේ වගා කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කන්දකාඩු ගොවිපොළට ගොස් මෙම බීජ බඩ ඉරිඟු වගාව නිරීක්ෂණය කළේය. 

එම වගාවට අවශ්‍ය යුරියා පොහොර සැපයීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.

කන්දකාඩු ගොවිපොළේ අක්කර 10,000ක් පමණ තිබෙන අතර ඉන් අක්කර 3000ක් ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. 



අදහස් (2)

හමුදාව කන්දකාඩුවෙි බඩ ඉරිඟු වවයි

siri Monday, 08 August 2022 02:01 PM

මල් පෝච්චි වල කහ වවල ඉවරද ?

:       11       11

Lala Monday, 08 August 2022 05:30 PM

May we know the daily fee for these officers (average laborer get about Rs. 1000 a day).

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 220 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 411 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site