IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හාමුදුරුවන්ගේ කරුණාව උතුරයි

කාවන්තිස්ස රජ සමය තෙක් අතීතයකට උරුමකම් කියන ඇඹිලිපිටිය, මොරකැටිය, කළගෙඩිආර ශ‍්‍රී ගංගාතිලක රජමහා විහාර භූමියේ අනවසරයෙන් මැණික් ගැරූ පිරිසක් අතරින් විසිපස් දෙනෙකු සමග වතුර මෝටර් 13ක් අත් අඩංගුවට ගත් බව  මැණික් හා ස්වර්භාරණ අධිකාරියේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය කියයි.

අක්කර හතක් පමණ පෙදෙසේ විශාල පතල් කපා තිබිණි.ජීවත් වීමට  නොහැකි තරම්  අමාරුවෙන් සිටින දායකයිනට  පතල් කැපීමට ඉඩ දුන් බව  විහාරාධිපති ඇඹිලිපිටියේ පවර කිත්ති  හිමියෝ කියති.


 

 

 



අදහස් (0)

හාමුදුරුවන්ගේ කරුණාව උතුරයි

රොෂාන් ප්‍රනාන්දු Friday, 07 March 2014 10:45 PM

ඇත්ත තමයි ලංකාවේ පොළොවේ තියන දේවල් ඒ පෙදෙස් වල ඉන්න මිනිසුන්ටයි අයිති. ගත්තට කමක් නැහැ.(නදී)

:       0       0

නිලන්ත Saturday, 08 March 2014 09:52 AM

දුප්පත් අසරණ දයකයන්ව පෝසත් කරන්න උන්වහන්සේ ගන්න අහිංසක උත්සාහයක් වෙන්න ඇති.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 08 March 2014 10:09 AM

පොළවේ තිබෙන දේවල් එහි වාසය කරන මිනිසුන්ට අහිමිවී ශතවර්ෂ ගණන් ඉක්මවෙලා. එහි වාසය කරන ම්නිස්සු පතල් වල කුලී කාරයින් පමණයි. දෝනා බැස ජීවිත අවදානමකට ලක් කර පතලේ උඩ නොඉවසිල්ලෙන් බලා සිටින මුදලාලිට (හෝ හාමුදුරුවන්ට) මැණික් කැට මතු පිටට රැගෙන එන්නේ දුප්පතාමයි. පොහොසත් වන්නේ පොහොසතමයි. ඔය රුදුරු චක්‍රය පන්සල් භුමියේ උනත් කැරකෙන්නේ ඔය රිද්මයටමයි.(නදී)

:       0       0

අසෝකා Friday, 07 March 2014 12:52 PM

අනේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ කරුණාව හොදයි. එත් ඔය වැඩේට වඩා, එළවලු පලතුරු ටිකක් වැව්වනම් හැමදාටම ඒක වටිනවා නේද? (අ)

:       0       0

සම්පත් සමරසිංහ Friday, 07 March 2014 01:28 PM

පින්සිද්ද වෙනවා හාමුදුරුවනේ.(නදී)

:       0       0

පාලිත Friday, 07 March 2014 03:50 PM

සිදු වීමේ නීතිමය පසුබිම කෙසේ වෙතත් එම හාමුදුරුවන් තම දායකයින් ගේ ජීවන අරගලය ගැන සඳහන් කීරීම සහ අවබෝදය ගැන ගරු කරමු. ඔවුන් ජීවත් කර ගුණවත් කරමු.(නදී)

:       0       0

විමල Friday, 07 March 2014 04:45 PM

අපා දුක් විදින අපේ රටේ මිනිස්සු දැකල ගරු ස්වාමීන් වහන්සේගේ හිත කාරුණික උනාට අපේ හාමුදුරුවන්ට බොහොම පින්. ස්වාමීන් වහන්සේ නමකට උපදෙස් දෙන්න යනවා නෙමෙයි. එත් හාමුදුරුවනේ රටේ නීතිය පිළිගත යුතුයි කියලයි මම හිතන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site