IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හෝමාගම ප්‍රා සභාපතිට ගැසුවැයි රිමාන්ඩ්

හෝමාගම ප්‍රාදේශිය සභාපති ඒ ඩී කුමාරසිංහ මහතාට  පුටුවකින් පහර දුන් බව කියන පොල්ගස්ඕවිට වෑතර රවිදු අජිත් අරුණ කුමාර ලබන 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.

හෝමාගම ප්‍රාදේශිය සභාවේ කළබලයක් මැද්දේ සභාවෙන් පිටව යද්දි ගැලරියේ සිටි අරුණ කුමාර  සභාපතිවරයාට පහරද දී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

හෝමාගම ප්‍රා සභාපතිට ගැසුවැයි රිමාන්ඩ්

තබුක් සිල්වා Thursday, 12 December 2013 03:17 PM

ප්‍රාදේශීය සභාපතිලාගේ ග්‍රහ චක්කරේ බලා ගන්න. ලැබී තිබෙන්නේ නම් මහා නපුරු කාලයක්. (ස)

:       0       0

කුමාර Friday, 13 December 2013 12:11 AM

මේ විදියට ඔය වැ‍රදි කරන අනෙක් අයත් ගන්න බැ‍රිද? (නි)

:       0       0

සුනිල් අබේරත්න Thursday, 12 December 2013 03:51 PM

මේ සභාපතිට ගහල මදි මොන වැඩේ කරගන්න ගියත් මෙයා මිනිස්සුන්ට ප්‍රශ්න දානවා. සමහර වැඩ මාස ගනන් කල් අදිනවා. මටත් එහෙම ප්‍රශ්නයක් ඇති උනා. අජිත් මහතාගෙන් පාඩමක් ඉගෙනගෙන වගේ.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 12 December 2013 05:05 PM

මම දන්න විදියට මහජන ගැලරියට යන්න කලින් අවසර ගන්න ඕනෑ.මෙයා ගෙන්නුවේ කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site