IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෝමාගම අය වැය පරාදයි

හෝමාගම ප්‍රාදේශිය සභාවේ දෙවැනිවර අයවැය කියැවීම වැඩි ඡන්ද දෙකකින් පරාජය විය.

පක්ෂව ඡන්ද 10 ක් ද විපක්ෂව ඡන්ද 12 ක් ද ලැබිණි.

 



අදහස් (0)

හෝමාගම අය වැය පරාදයි

දේශාන් Monday, 30 December 2013 01:09 PM

දැන් රට යන අත පැහැදිලියි.(නදී)

:       0       0

ජනිත දිසානායක Monday, 30 December 2013 01:11 PM

රට පුරා ප්‍රාදේශීය සභා අයවැය පරාජයන් අසන්නට ලැබේ. ආණ්ඩු පක්ෂය තුළින්ම මතුවන අරගලයක් නිසා මේවා පරාජයට පත් වූවද එයින් පොදු ජනතාවට අත්වන ප්‍රතිලාභයක් නැත. මක් නිසාද යත්, ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන කිසිදු මන්ත්‍රීවරයෙකු තම ඡන්දය ප්‍රකාශ කරන්නේ රටපුරා මතුව තිබෙන ජාතික ගැටළු වලට එරෙහිව නොවේ. විපක්ෂෙයේ මන්ත්‍රීවරුන්ගේ අපෙක්ෂාව වන්නේ උප සභාපති හෝ සභාපති වීමත්ය. මෙයින් විපක්ෂයට යම් ආත්ම උත්තේජනයක් ලබා ගත හැකි වූවද ජනතාවට ලැබෙන ප්‍රතිලාභයක් නොමැත. ප්‍රාදේශීය සභා අයවැය පැරදිම ජනතාවාදී ජයක් නොව ජනතාව රැවටීමේ උපක්‍රමයකි. එය රජයේ පරාජයක් ලෙසද සැලකීමද විහිලුවකි.(නදී)

:       0       0

ඛේමා Monday, 30 December 2013 01:14 PM

අපොයි මාළු.(නදී)

:       0       0

ප්‍රසංග Tuesday, 31 December 2013 07:55 AM

අය වැය පරාද වීම කෙසේ වෙතත් දැන් නගින උද්දමනයට ජනතාවෙගේ නම් කැමැත්තක් ඇත්තෙම නැත.(නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 30 December 2013 01:54 PM

කොහොම උනත් මේකෙන් දෙන පණිවිඩය මොකක්ද කියලා හොඳට සලකා බලන්න. යුද්දය දිනාගත් රජය බේරගන්නත් ඕනේ ඒ වගේම නීතිය සහ බලය අතට ගත්ත ඔය නඩයට පාඩමක් උගන්නන්ත් ඕනේ. අපේ රට හරිම වසනාවන්ත් වෙන්නේ මේ නිසා. කව්රු හරි ඔනෑවට වඩා උඩින් යන්න ගියොත් බිමට වැටෙනවා.(නදී)

:       0       0

සරත් අතාවුද Monday, 30 December 2013 01:54 PM

ඇමතිවරුන්ගේ දුර්වල කම් නිසයි එහෙම වෙන්නේ.(නදී)

:       0       0

ඡානක. Monday, 30 December 2013 02:01 PM

දේසපාලනය කරන සියල්ලෝම හොරු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site