IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොඳ ආරාධනාවක් බලාපොරොත්තු වන 'ජීනා'

2016-04-12-ent-199

වෘත්තීය වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිණියක වන ඇය නිරූපණය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ විනෝදාංශයක් වශයෙනි. ජීනා අන්මන් වන ඇය අපත් සමග ඇයගේ වෘත්තීය දිවිය පිළිබඳව මෙසේ සඳහන් කළාය.

"දැනට මම රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. විනෝදාංශයක් වශයෙන් තමයි මම දැන් නම් මොඩලින් කරන්නේ. වෘත්තියක් වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිණියෙකු ලෙස කටයුතු කරනවා. දැනට මම අවුරුදු දෙකක් වෙනවා නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත්. 2012 වර්ෂයේදී තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට පැමිණියේ. දැනට මම මියුසික් වීඩියෝ සඳහා දායකවෙලා තියෙනවා. මේ වන විට ඩයලෝග් එකේ දැන්වීම් සඳහා දායකවෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය අවුරුද්දේ එළිදැක්වූ ඩයලොග් ක්‍රිකට් ගීතය සඳහා නර්තනයෙන් දායක වුණා. මම දැනට නම් රූපවාහිනි කතා මාලාවකට‍ නම් දායකවෙලා නැහැ. නමුත් හොඳ ආරාධනාවක් ලැබුණොත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

2016-04-12-ent-190
2016-04-12-ent-191
2016-04-12-ent-192
2016-04-12-ent-193
2016-04-12-ent-194
2016-04-12-ent-195
2016-04-12-ent-196
2016-04-12-ent-197
2016-04-12-ent-198

 



අදහස් (0)

හොඳ ආරාධනාවක් බලාපොරොත්තු වන 'ජීනා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site