IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හඳුනානොගත් පාෂාණ තඹුත්තේගමට වැටේ

තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට  හදුනා නොගත් පාෂාණ රැසක් වැටී ඇතැයි ගොවීහු පවසති.

අක්කර දහයක් පමණ  කුඹුරු යාය පුරා මේවා විසිරී ඇති අතර එය තරමක් සැහැල්ලු බවත් ඒවා ජලයේ  පාවෙන බවද ඔවුහු කියති.

 

 



අදහස් (0)

හඳුනානොගත් පාෂාණ තඹුත්තේගමට වැටේ

මුදිත Tuesday, 10 December 2013 07:26 AM

අනේ මෙහෙම ජාතියක්? ඕනෑම දෙයක් සොයා බලන්නෙ නැතුව අල්ලනවා. ඉතින් කොහොමද රට හදන්නේ? (නි)

:       0       0

සිරිපාල Tuesday, 10 December 2013 07:50 AM

දුටු දේ අතගෑම වදුරාගේ සිරිතයි. අනේ මන්දා මේ මිනිස්සුන්ගේ වැඩ. (නි)

:       0       0

ටිකිරි බටි Tuesday, 10 December 2013 08:01 AM

අාශ්චර්යය තමයි ඔය වැටෙන්නේ (නි)

:       0       0

රූපවතී Tuesday, 10 December 2013 03:13 PM

අනේ ඔය අර ෆයු ස්ටාර් වල්ගා තරුවේ කෑලි නේද ..? (නදී)

:       0       0

උපුල් Tuesday, 10 December 2013 08:11 AM

ඕවා ගිනිකදු පිපිරීම් වලින් තමයි හැදෙන්නේ. ඉහළ අහසේ සුළං ධාරා මගින් පාවෙලා එන්න ඇති (නි)

:       0       0

මාලි Tuesday, 10 December 2013 03:17 PM

අබුද්දස්ස කාලේ.(නදී)

:       0       0

චාමික Tuesday, 10 December 2013 08:47 AM

මාධ්‍යවේදීනු හෝ මේ වාගේ මෝඩ වැඩ වළක්වන්න කටයුතු කරන්න ඕනෑ. මේ වගේ නොහඳුනන දේවල් ඇල්ලීමෙන් වළකින්න උපදෙස් දෙන්න ඔබතුමාලාගේ ලිපි වලින්. මෙවැනි නොහඳුනන පාෂාණ වල හානිකර විකිරණශීලී මුලද්‍රවය හෝ හානිකර ජීවීන් ජෛව රසායන අඩංගු වෙන්න පුළුවන්. (නි)

:       0       0

ගමගේ Tuesday, 10 December 2013 08:57 AM

මේවා ගැන ඉතා ඉහළ මට්ටමේ පර්යේෂණයක් කිරීම අවශ්‍යයි. මේ මගින් අන්තර් විශ්වීය සම්බන්ධතා හෙළිකරගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

සුගත් Tuesday, 10 December 2013 03:31 PM

අපේ පෘතිවියටත් දවසක මේක තමයි. එතකොට අනෙක් ග්‍රහලෝක වල අයත් මෙහෙම ඉදියි අළුත් පාෂාණ වර්ගයක් වැටුණා කියලා.(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 December 2013 09:13 AM

මමත් හිතනවා ගුවන් යානාවලින් හෝ අජටාකාශ යානා වකින් අහසේදී මුදාහරින අපවිත්‍ර දේ විය හැකි කියලා. (ස)

:       0       0

චන්ද්‍ර Tuesday, 10 December 2013 09:13 AM

උපුල්, ඔබගේ අදහස හරියි සිතමි,.... (ස)

:       0       0

සුජී Tuesday, 10 December 2013 09:14 AM

මේවා ගැන පර්යේෂණ කලා නම් හොඳයි. (ස)

:       0       0

සමන් Tuesday, 10 December 2013 09:36 AM

නිර්මලා, යමක් ලියන්න කලින් හිතල බලන්න.කිසිම ගැලපීමක් නැහැ ඔයාගේ අදහස් වල. (ස)

:       0       0

කුමාර් Tuesday, 10 December 2013 04:05 PM

සුනිල් අබේරත්න, දැන් දැන් රටේ වෙන දේවල් බැලුවම, ඒ ලියවිල්ල වෙනස් කරලා "විශ්වයේ දොරටුව" "නිරයේ දොරටුව" කියලා වෙනස්ව නම් කලොත් හොඳයි. (ස)

:       0       0

ශාන් Tuesday, 10 December 2013 10:17 AM

වෙන වැඩක් නැද්ද?? (ස)

:       0       0

වාසු Tuesday, 10 December 2013 10:39 AM

ඕවට බය වෙන්න එපා. ස්වාභාවික දේවල්. (ස)

:       0       0

නානි Tuesday, 10 December 2013 10:59 AM

මහනුවර ලාල් මලේ , ඔයා හරියටම හරි. මටත් හිතුනේ ඕක මයි. (ස)

:       0       0

රවීන් Wednesday, 11 December 2013 12:50 PM

පැල ගොයමේ පිළිස්සුණු පෙනුමක් නෑ. අපිව රවට්ටන මේවා තියල පින්තුර ගත්තා වත්ද?? එහෙම නැත්නම් මේවා ගහක වස්තුන් නෙමෙයි. නිසි ආකාරයක පරීක්ෂණයක් කිරීම වැදගත්. ඒ වගේම නොදන්නා වස්තුන් ආරක්ෂාකාරීව ස්පර්ශ කිරීම වඩාත් වැදගත්. (ස)

:       0       0

ශාන්ත Wednesday, 11 December 2013 01:18 AM

කොල්ලෝ,බලාගෙනයි ඕවා අල්ලන්නේ, මොනවද දන්නේ නැතුව (නි)

:       0       0

වෙල්ගම Monday, 09 December 2013 08:49 PM

ඒලියන්ස්ලාගෙ මොනවාහරි වෙන්න ඇති. ඒකනෙ පාවෙන්නෙ. (නි)

:       0       0

ලීනා Monday, 09 December 2013 08:51 PM

ඒ ගමන මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

අනුර Tuesday, 10 December 2013 05:11 PM

දරුවනේ, ඕවා අවබෝධයක් නැතුව අත පත ගාන්න එපා. තරමක් සැහැල්ලු නම් වෙන මොනවත් නොවෙයි මළද්‍රව්‍ය වෙන්නත් පුළුවන් (නි)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 10 December 2013 11:59 AM

ශ්‍රී ලංකාව පුංචි රටක් උනත්, බුදු දහමේ සඳහන් වෙන්නෙ විශ්වයේ දොරටුව ශ්‍රී ලංකාව කියලයි. මේ වගේ දේවල් වලටත් දේශපාලනය පටලවා ගන්න අවශ්‍ය නැහැ. අපි නොදන්නා කොච්චර දේවල් මේ විශ්වයේ තියෙනවද ?... (ස)

:       0       0

සෝමසිරි Monday, 09 December 2013 09:16 PM

දරුවනේ ඕව අවබෝධයක් නැතිව අත පත ගාන්න එපා. විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ අංශයකට බාර දෙන්න.(නදී)

:       0       0

දාස් Monday, 09 December 2013 09:23 PM

අබුද්දස්ස කාලේ රොඩු බොඩු යට යනවා ගල් උඩ පාවෙනවලු.(නදී)

:       0       0

මදු ..ප්‍රංශය Monday, 09 December 2013 09:28 PM

කොල්ලනේ ඕවා අල්ලන්නේ පරිස්සමින්.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 09 December 2013 09:40 PM

එකසැරයකුත් මේ වගේ පාෂාණ වෙලකින් හම්බවෙලා තිබුනා. බ්‍රිතාන්‍යෙය් ඉන්නේ අපේ සිංහල )මහාචාර්ය කෙනෙක් කිව්වා පිටසක්වලින් වැටුණු පාෂාණ සහ ඒවාවල ජීව පොසිල තියනවා කියලා. ඒ පාෂාණම පේරාදෙණි විශ්ව විද්යාලයේ මහාචාර්ය වරු පරික්ෂා කරලා කිව්වා අකුනකට අසුවී අසුවී පිළිස්සුනු වෙල් යායේම මැටි කියලා. දෙගොල්ලම මහාචාර්ය වරු කවුරු හරිද මම දන්නේ නැහැ ,මේකත් ඒවගේ දෙයක් වෙන්නැති. (නදී)

:       0       0

සජිත් Tuesday, 10 December 2013 12:48 PM

මම නම් හිතන්නේ මේවා කුරුල්ලන්ගේ මළකුණු කියල ඒ වගෙයි පේන්නේ (ස)

:       0       0

මංගලී ප්‍රනානදු Monday, 09 December 2013 10:29 PM

පුදුම වැඩේ කියන්නේ සේරම වැටෙන්නේ ලංකාවට .(දිල්)

:       0       0

නිර්මලා. Monday, 09 December 2013 10:33 PM

එලියන්ස්ල චෝගම් ලස්සන කරන්න ගෙනාපු පාෂාණ වෙන්න ඇති.රුපියල් බිලියන 17 ක්ම වියදම් කරලා නිසා මේ පාෂාණ නිෂ්පල යයි සිත කුඹුරු වලට දමා යන්නැති.(දිල්)

:       0       0

සමන් කුමාර Tuesday, 10 December 2013 05:52 PM

කුඹුරට ගුවන් යානයකින් පොහොර දාලද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Tuesday, 10 December 2013 12:06 AM

කොච්චර කිව්වත් අපේ මිනිසුන්ට තේරෙන්නෙ නැහැ මේවා අල්ලන්න එපා කියලා (නි)

:       0       0

වෙදමහත්තයා Tuesday, 10 December 2013 12:16 AM

මම හිතන්නේ ඒ

:       0       0

වෙදමහත්තයා Tuesday, 10 December 2013 12:28 AM

මම සිතන විදියට ලෝකෙන් උතුම් රට සහ ආසියාවේ ආශ්චර්යමත් එකම රට නිසා පිට රටවලින් එන අයගෙන් වැටෙන ඒවා . රතු වැහි කහ වැහි මෙවැනි පාවෙන පාෂාණ පිට සක්වලින් පැමිණ අපේ රටේ සිරි නරඹා යන අය දමා යන කුණු හෝ ඔවුන්ගේ ශරීරයෙන් පිට කරන දේවල් (අ)

:       0       0

කුමාරන Tuesday, 10 December 2013 12:43 AM

උල්කාෂ්ම කඩා වැටීම් ලෝකේ ඕනෑම තැනක වෙන්න පුළුවන්. (නි)

:       0       0

සහන් Tuesday, 10 December 2013 01:09 AM

ලංකාවට තෙල් බෙහෙත් ගෙන්වන සමාගම් වලින් මේවා දමන්නත් පුළුවන් අලුත් ලෙඩක් වී වගාවට බෝ කරන්න (අ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 10 December 2013 02:44 AM

අතින් අල්ලන්න එපා (අ)

:       0       0

ලාල් මහනුවර Tuesday, 10 December 2013 03:00 AM

චෝගම් එකට පත්තු කරපු අහස් කූරු වල පස් දැනුයි බිමට වැටෙන්නේ. (අ)

:       0       0

දයා Tuesday, 10 December 2013 03:18 AM

කලබල වෙන්න දෙයක් නැහැ මිනිසුනේ (නි)

:       0       0

සූූකිරි Tuesday, 10 December 2013 03:48 AM

කොල්ලනේ, ඕවා අල්ලන්න එපා (නි)

:       0       0

යූ. Tuesday, 10 December 2013 03:50 AM

අහුවෙන්න එපා මේවට. උල්කාපාත මීට වැඩිය හෙට අනිද්දට වැටෙයි (නි)

:       0       0

සුමිත් Tuesday, 10 December 2013 04:12 AM

සමහර ගුවන් යානාවල එකතුවන වැසිකිළි දියර අපද්‍රව්‍ය රසායනිකයන් එකතු කර අධික පීඩනයනට භාජනයකර ඝණ ද්‍රව්‍ය බවට පත්කර ඉහළ අහසේදී වාතයට මුදා හරින අවස්ථාද ඇත. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 10 December 2013 04:38 AM

ඕනෑම දෙයක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අල්ලනවනේ මේ මිනිස්සු.බෝම්බයක් තිබුනත් ඔහොම තමා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site