IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'හිනැහෙමු අවුරුදු කාලේ පුරා' එළිදකී

20160408-ent-147

තරුණ පරපුරේ ගායකයෙකු මෙන්ම දක්ෂ සංගීත සංයෝජකයෙකු වන සඳරුවන් ජයසිංහ මෙන්ම තරුණ්‍යයේ හඳ රැදි ගායකයෙකු වන රවීන් කණිෂ්ක, සුලෝචනා රාජපක්ෂ සහ ගායිකාවක් වන දිල්කි වැලිවත්ත විසින් අවුරුදු කාලය වෙනුවෙන් ගීයක් නිර්මාණය කර ඇති අතර, එම ගීතය ළඟදීම එළිදැක්වීමට නියමිතය.

ගායක ගායිකාවන් - රවීන් කණිෂ්ක, සඳරුවන් ජයසිංහ, සුලෝචනා රාජපක්ෂ, දිල්කි වැලිවත්ත

පද රචනය - සුලෝචනා රාජපක්ෂ

සංගීතය - සඳරුවන් ජයසිංහ (Audio Zone Production)

20160408-ent-146
20160408-ent-145
20160408-ent-144
20160408-ent-143
20160408-ent-142
20160408-ent-141
20160408-ent-140



අදහස් (0)

'හිනැහෙමු අවුරුදු කාලේ පුරා' එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site