IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හෙදියට සරම ඉස්සූ ත්‍රී රෝද රියැදුරා නා ගනී

බණ්ඩාරගම රයිගම ත්‍රී රෝද රියදුරකු අසල්වැසි හෙද නිලධාරිනියකට සරම උස්සා පෙන්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම රියදුරු (55) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහුගේ නිවසේ අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍රය වාදනය කර ඇතැයිද ඒ බව පොලිසියට පැමිණිලි කරන බවට කී විට ඔහු එම අසභ්‍ය ක්‍රියාව කළැයි ද ඇගේ පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (0)

හෙදියට සරම ඉස්සූ ත්‍රී රෝද රියැදුරා නා ගනී

චන්න Thursday, 21 April 2016 08:13 AM

මානසික අසහන කාරයෝ ඔය .(හේ)

:       0       0

ලක්ෂ්මි Thursday, 21 April 2016 08:21 AM

සින්දුවට නැටවෙද්දි සරම ඉස්සෙන්න ඇති.(හේ)

:       0       0

ජනහිත Thursday, 21 April 2016 09:56 AM

මේ ත්‍රීරෝද රථ රියැදුරා මානසික රෝගියෙක් විය නොහැකිද​? (ර)

:       0       0

රොහාන් Saturday, 23 April 2016 05:14 AM

හෙදියත් මොකටද මෙහෙම මිනිස්සු එක්ක පැටළෙන්න යන්නේ? (නි)

:       0       0

අසෝක Friday, 22 April 2016 06:32 AM

ත්‍රී රෝද රථ ලොක්කන්ට මේ රටේ නීතිය බලපාන්නේ නැහැ .අවනීතියා තමා ඔවුන්ගේ නීතිය. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නෙත් අනිත් අපිට තමා .ඔවුන්ට සිග්නල් නැහැ . මංතීරු නීතිය නැහැ, එක පසකට පමණක් ගමන්කරන මාර්ග නීති නැහැ, සිග්නල් ලියිට් ළඟ දෙපසින්ම ඇවිත් වටකරගන්නවට නීති නැහැ,ඒ තැන්වලට ඇවිත් වහනය නවත්තා ගන්නවට නීති නැහැ . කතා කලොත් එක්කෝ පිහිය අරගෙන එලිය බහි නැතිනම් හොකී ස්ටිච්ක් එකක් අරගන එලියට බහි . මාර්ග නීති මාර්ග සදාචාරය අහලගම් හතකවත් නැහැ. විදේශිකයන් එක්ක ඉන්නේකොට අපිට පොලව පලාගෙන යන්න තරම් ලජ්ජය .මේක තමා ශ්‍රී ලංකාව. අපිට ගිය කලක් .(අ)

:       0       0

චතුරි Thursday, 21 April 2016 11:10 AM

මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට හොඳ දඩුවමක් දිය යුතුයි.(හේ)

:       0       0

සනත් Thursday, 21 April 2016 01:10 PM

මේක මානසික ලෙඩක්.මෙයා හිරේ දාලා හරියන්නේ නෑ. අංගොඩ යවන්න.(හේ)

:       0       0

උදිත් Thursday, 21 April 2016 01:38 PM

ඔය දේ අතෑරලා දාන්න.(හේ)

:       0       0

විද්‍යා Thursday, 21 April 2016 02:37 PM

මේ වගේ මෝඩයෙක්.(හේ)

:       0       0

කුෂාන් Thursday, 21 April 2016 03:26 PM

බැලුවහම රටේ බාගයක්ම මානසික අසහනකාරයොනේ ඉන්නේ? (නි)

:       0       0

මනෝජ් Thursday, 21 April 2016 03:41 PM

මානසික ලෙඩෙක්ද කොහෙද? (නි)

:       0       0

නිමල් Saturday, 23 April 2016 10:00 AM

අශෝක හරි. එයට තවත් එකතු වියයුතු තව පිරිසක් තමා බට්ටා ලොරිකාරයො. පාරෙ යද්දි කිසිම විනයක් නැහැ. ඔවුන් දන්නෙ නැහැ ලයිට් ඩිම් කරන්න (නි)

:       0       0

සමන්ති Thursday, 21 April 2016 05:28 PM

බොහෝ බස් රථ සේවකයින් සහ ත්‍රීරෝද රථ රියදුරන්ට අධික ශබ්දයෙන් ගුවන් විදුලි ශ්‍රවණය කිරීම විලාසිතාවක් වෙලා. දැඩි දඬුවම් දිය යුතුයි (නි)

:       0       0

නලින් යහම්පත් Thursday, 21 April 2016 06:40 PM

මේ වගේ මානසික ආබාධිතයන්ට මතක හිටින්න දඬුවම් කළයුතුය (නි)

:       0       0

මැණික් Thursday, 21 April 2016 10:17 PM

බණ්ඩාරගම ගැමි මිනිස්සු ඔය මිනිහට ගහපු නැති එකනේ පුදුමේ. මොනවාහරි මත්ද්‍රව්‍යයක් අරගෙන ඉන්න ඇති (නි)

:       0       0

ඉම්රාන් Friday, 22 April 2016 12:27 AM

හෙදියටත් කැසට් ප්‍රශ්නය ඔහුත් එක්ක හොඳින් බේරගන්න තිබුනනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site