IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිටි ගමන් වන ඇමති උතුරේදී උඩ නගී

වන ජීවී ඇමති විජිත් විජයමුණි ද සොයිසා මහතා අද කිලිනොච්චියේ චුන්ඩි කුලමේ  වන ජීවී කාර්‍යාලයක් විවෘත කළේය.

හිටි ගමන් ඇමතිවරයා දක්නට  නොලැඹිනි. 

තවත් මොහොතකින් ඔහු අඩි 30 ක් පමණ උස වතුර ටැංකියට නැග සිටියේය.

බිමට බට ඇමතිවරයා කීවේ අවට සිරි නැරඹීම සඳහා එතැන සිටි බවයි.

මහ මුහුද අසල වන රොදක වන ජීවී කාර්‍යාලය පිහිටියේය.

 



අදහස් (0)

හිටි ගමන් වන ඇමති උතුරේදී උඩ නගී

චානක Saturday, 21 December 2013 04:14 PM

ටැංකියට නැග්ගේ බිමට පනින්න්නද දැන් නැහැ ! බලාගෙන ! (අ)

:       0       0

චන්ද්‍රා Saturday, 21 December 2013 04:47 PM

මෙයාට උඩදී මොන මොන අදහස් පහල උනාද දන්නේ නැත , ඔහොම යන්,...පසුව දැනගන්න ලැබේවි ,....(අ)

:       0       0

ධම්ම Saturday, 21 December 2013 06:32 PM

අලි මැරෙනවා නිසි රැකවරණ නොමැතිව. වනජීවී ඇමති සිරි නරඹනවා. පසුගිය දවසක මා දැක්කා මෙතුමා බුත්තල පැත්තේ වල් අලියකුට කෝචෝක් කරනවා නිල රථයේ පියස්සෙන් ඔලුව දාගෙන.(නදී)

:       0       0

ශාන්ති Saturday, 21 December 2013 06:55 PM

මමත් පුදුම උනා අපේ ඇමති තුමාට මොකද උනේ කියලා.(නදී)

:       0       0

අසෝකා Saturday, 21 December 2013 11:35 PM

කොහොමත් දැන් ඉන්න මැති ඇමති වරු විතරක් නෙමෙයි, පලබබලත් උඩමනේ ඉන්නේ බිමට බහින්න විදිද්යක් නැතුව.(අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 22 December 2013 01:02 AM

ඊළඟ ඡන්දෙදි ප්‍රතිපල එනකොට හැංගෙන්න තැනක් අත් හදා බලන්න ඇති. (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 22 December 2013 05:01 AM

හිතේ සැක ඇර ගන්න බලන්න ඇති (අ)

:       0       0

උපාලි රංජිත් අරුප්පොල Sunday, 22 December 2013 08:29 AM

තවම බය ඇති එල්.ට්.ටි යට ,මොනවා හරි කියන්න. ඒ නිසා වට පිටව බලන්න ඇති. සත්තු ටිකවත් බලා ගත්තනේ.(නදී)

:       0       0

සෙනරත් Sunday, 22 December 2013 09:11 AM

කෙහෙළිය ඇමති තුමා වගේ කොන්ද කඩා ගන්නද හදන්නේ ? (නදී)

:       0       0

ප්‍රිය Sunday, 22 December 2013 10:41 AM

නෝනා බැන්නද දන්නේ නැහැ හිටි ගමන් අතුරුදන් වුනේ. ඒත් ඉතින් වන අලින් මතක් වෙලා අදහස අත් හැරලා වගේ.(නදී)

:       0       0

අල්විස් Sunday, 22 December 2013 10:57 AM

" රජ්ජුරුවෝ උඩයි උඩයි... " (නදී)

:       0       0

සමන් Sunday, 22 December 2013 02:25 PM

උඩ ගිය තරමටම බිමට වැටෙන වේදනාව වැඩී.

:       0       0

සුමංගල ඇල්පිටිය Saturday, 21 December 2013 02:50 PM

මම නම් හිතන්නේ සුදු කැස්බෑවා ඉන්නවද කියලා බලන්න ඇති ! (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 21 December 2013 02:51 PM

මට හිතුනේ හෙඩිම දැක්කම'' උපවාසයක් ''කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site