IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හෝටල හිමිකරුවා වෙඩිතබා මරයි

කුරුණෑගල දඹුල්ල පාරේ හෝටලයක වෙඩි තැබීමකින් තුවාල ලැබු රීදීගම හෝටල හිමියකු  වන අනුරුද්ධ බණ්ඩාර දිසානායක (කලු මල්ලී) කුරුණෑගල රෝහලේදී මිය ගිය බව පොලීසිය කියයි.

තිස්පස් දෙනකු සහභාගී වු සාදයේදී වෙඩි වැදුණු කලුමල්ලී  රේල් පාරක් අසලට ගෙනවුත් දමා ඇතැයිද ඔහු බඩගාගෙන දඹුලුපාරට විත් ත්‍රිරෝද රියකින්  රෝහලට ගොස් ඇතැයිද එහිදී මරණයට පත්වී ඇතැයිද පොලීසිය කියයි.

 



අදහස් (0)

හෝටල හිමිකරුවා වෙඩිතබා මරයි

සමන්ති Sunday, 16 February 2014 05:42 AM

සාදයට කට්ටිය සුදානම් වෙලා වගෙයි ඇවිත් තියෙන්නේ.(නදී)

:       0       0

සත්‍යා Sunday, 16 February 2014 08:15 AM

ලංකාවේ මානව අයිතිවාසිකම් කඩවෙනවා කියන්නේ බොරුවක්. දවස ගානේ මිනීමැරුම් විතරයි වෙන්නේ. චිකාගෝ ලංකාවට පැරදිච්ච කේන්තිය පිරි මහන්නත් එක්ක තමයි අමෙරිකාව ලංකාව පස්සෙන් පන්නන්නේ.(දී)

:       0       0

ගාමිණී - සිරි Saturday, 15 February 2014 10:07 AM

උතුරේ තිස් වසරක යුද්ධය නිමා කලත් ,දකුණේ පාතාලය රජ වී ඇත. පාතාල රජවරුන්ගේ දින පතා සටන් නිමා... නොවන හැඩයි.(නදී)

:       0       0

කීර්ති Saturday, 15 February 2014 10:52 AM

චිකාගෝ නුවර තවත් මිනි මැරුමක්.(නදී)

:       0       0

සරත් Saturday, 15 February 2014 11:25 AM

කාගේ ගෝලයෙක්ද? (නදී)

:       0       0

රොෂෙන් දි සොයිසා Saturday, 15 February 2014 07:12 PM

ලංකාවෙ තරම් මිනී මැරුම් ලෝකෙ කොහේවත් නැත.(නදී)

:       0       0

කලණි Saturday, 15 February 2014 09:12 PM

රොෂේන් දී සොයිසා දන්නා තරම තමා. ඇමෙරිකාව, මැක්සිකෝව ගැන අහල නැත්ද? එතකොට ඔය යුද්දෙ තියෙන අරාබි අප්‍රිකානු රටවල් ගැනත් කියවා බලන්න තම රට ගැන පහත් ප්‍රතිචාර දාන්න පෙර.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site