IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටපු රූපවාහිනී සභාපති ඇතුළු තුනකට එරෙහි නඩුව කල්යයි

2010 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සේවකයන් 4 දෙනකුට තර්ජනය කර පහර දුන්නැයි සැකපිට රූපවාහිනියේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල, හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ හා ජී.ඩී.සුගතපාල යන අයට එරෙහි නඩුව අගෝස්තු 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය සංශෝධිත චෝදනා ගොනු කළේය.

කාංචන මාරසිංහ, හර්බට් කුමාර අලගියවන්න, රවී අබේවික්‍රම සහ ගාමිණී පුෂ්පකුමාර යන අයට තර්ජනය කර පහර දීමට හේතුව ඔවුන් 2010 ජනපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් මුද්‍රිත මාධ්‍ය සඳහා පැනවූ මාර්ගෝපදේශ අනුව ක්‍රිය කරන්නැයි රූපවාහිනියේ සභාපති හා අනෙක් අයගෙන් ඉල්ලා සිටීම බව පැමිණිලි පාර්ශවය කියති.

 



අදහස් (0)

හිටපු රූපවාහිනී සභාපති ඇතුළු තුනකට එරෙහි නඩුව කල්යයි

විද්‍යා Friday, 13 May 2016 01:29 PM

මර්වින් සිල්වත් ඔතනට ගිහින් අව්ලක් කළා නේද කෝ ඒවාට දඬුවම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site