මිද්දෙණිය තලාවේ දී දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට දකුණු පළාත් සභා අපේකේෂක හිටපු ධීවර ඇමති ඩී.වී.උපුල් සහ තවත් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ සහෝදරයකුට පහර දී ඇතැයි පොලීසිය කියයි. මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අද මිද්දෙණිය අඟුණුකොළපැලැස්ස මාර්ගයේ උද්ඝෝෂණයක් ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු පළාත් ධීවර ඇමති අත්අඩංගුවේ
තිලක් Sunday, 09 February 2014 05:03 PM
තව ටිකකින් තවත් උද්ඝෝෂණයක් පටන් ගනීවි අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න කියලා. (නදී)
සත්‍යයා Monday, 10 February 2014 05:53 AM
මෙදා සැරේ දිනුවහම බුද්ධ ශාසන ඇමතිකම දුන්නම හරි. (අ)
පිටිගල Monday, 10 February 2014 09:49 AM
නීතීය කාටත් පොදුයි කියලා දැන්නම් ටිකක් පැහැදිළියි (දිල්)