IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටපු කුඩු එස්.අයි යළි කුඩු සමඟ

මත්කුඩු මිලිග්‍රෑම් 20 ක් ලඟ තබා ගෙන වරද කරු වීම නිසා 2009 දී පොලිසියෙන් ඉවත් කළ පොලිස් උප පරීක්ෂකවරයෙකු හෙරෝයින් මිලිග්‍රෑම් 3070 ක  සමඟ අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.

රියදුරෙකු ලෙස දැන් ලොරියක් පදවන ඔහු මත් කුඩු සමඟ තකැන්නේකුඹුර ඉලුක්මෝදර දී පොලිසියට අසු වී ඇත.

 



අදහස් (0)

හිටපු කුඩු එස්.අයි යළි කුඩු සමඟ

ටෙෂාන් Sunday, 15 May 2016 10:54 PM

පොලිසියෙන් ඉවත්කළා කියලා මත්කුඩු ජාවාරම් කරලා හරියනවද? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 15 May 2016 12:47 PM

මිනිස්සු නැවත නැවතත් එම වරදම කරන්න පෙළඹෙන්නේ ජීවත්වීමට වෙන මඟක් නැති නිසා වෙන්න පුළුවන් නේද? (නි)

:       0       0

ධම්ම Sunday, 15 May 2016 02:00 PM

මිලිග්‍රෑම් 20 කාලේ එස්.අයි නම් මිලිග්‍රෑම් 3070 වෙනකොට...??? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site