IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු ඕ අයි සී ට වරෙන්තු

ප්‍රගීත් එක්නැලිගොඩ  නඩුවේ  සාක්කි දීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා ලංකා පුවත්පතේ ප‍්‍රධාන කතෘ ප‍්‍රියන්ත කරුණාරත්න මහතාට මීළඟ නඩු විභාගයෙදී අධීකරණය හමුවේ පෙනි සිටින්නැයි සිතාසි නිකුත්කරන ලෙස නියෝග කළ හෝමාගම මහේස්ත‍්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය මහතා  අද (08) සාක්කියට නොපැමිණී හෝමාගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක චරිත් ජයසුන්දර මහතාට හෝමාගම සහකාර පොලිස් අධීකාරී හා පොලිස්පති මාර්ගයෙන් වරෙන්තු නිකුත්කරන ලෙසද නියෝග කළේය.

තම සැමියා සොයා දෙන්නැයි  සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙම අධිකරණයේදී පිහිට පතන්නීය.

විභාගය  පෙබරවාරී 19 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

හිටපු ඕ අයි සී ට වරෙන්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site