IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු එස්අයි කොල්ලයක් රඟපාලා

රුපියල් ලක්ෂ 13 ක් දොඩංගොඩ රේන්දපොළ හන්දියේදී  පසුගිය දෙසැම්බර් 8 වැනිදා කොල්ල කෑ බවට බේරුවල කිරිපිටි අලෙවි නියෝජිතයකු බොරු පැමිණිල්ලක් කැර ඇති බව  පොලීසිය කියයි.

ඔහු තම මිතුරන් යොදවා පැහැර ගැනීමට සැලැස්වීම රඟපෑමක් බවද  වසර නවයක් ජනාධිපති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකයකු ලෙස සේවය කළ ඔහු සේවයෙන් පහ කළ අයකු බවද  එම මුදලින් ඔහු යතුරු පැදියක් මිලදී ගෙන ඇති බව ද පොලීසිය පවසයි.

 



අදහස් (0)

හිටපු එස්අයි කොල්ලයක් රඟපාලා

ඇන්ටන් Friday, 10 January 2014 10:37 PM

වසර නමයක් රගපාපු පුරුද්ද අත්හරින්න බැහැනේ (දිල්)

:       0       0

සත්‍යා Saturday, 11 January 2014 06:52 AM

මේ වගේ අයට මේවා ඒ තරම් වැඩ නෙවෙයි(දිල්)

:       0       0

නිර්මල Saturday, 11 January 2014 08:09 AM

මට ඒ නාටකය හරියට තේරුනේ නැහැ (දී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 10 January 2014 05:16 PM

අලි බබා හා හොරු හතළිය ද ෆිල්ම් එකේ නම? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site