(ළහිරු හර්ෂණ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන බව දැනුම් දී ඇත.
ඒ මහතා රෝහල්ගතව සිටීම හේතුවෙන් එහි නොපැමිණෙන බව දැනුම් දී තිබේ.
හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබිණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හිටපු ආරක්ෂක ලේකම් අද සීඅයිඩීයට නොපැමිණෙයි
මවුබිමේ අනාතයා Tuesday, 02 July 2019 04:03 AM
මොන විහිලුද මේ රටේ ? හැම ලොක්කම කරන්නේ රෝහල්ගත වෙන එක
ගල්කටස් Tuesday, 02 July 2019 05:52 AM
රට්ටු හිනස්සනවා නෙමෙයි ලෝකයම හිනස්සනවා . ඇත්තටම ජනාධිපති හා ආණ්ඩුව පොඩි ලමයි වගෙ නඩගං නටනවා නිලධාරීන්ට පිස්සු ඩබල් වෙලා ..මුන් සෙරම හැත්තට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි දේශපාලනට සම්බන්ධ උන්ට දකින දකිින තැන විරෝධතා පැවැත්විය යුතුයි . මේ පිස්සු යක්කු රට කනවා
ranga Tuesday, 02 July 2019 06:31 AM
මේ අයට සීඅයිඩීයට එන්න කිවොත් අසනීප වෙනවනේ
Hafeel Tuesday, 02 July 2019 08:00 AM
මේ රෝගය මුලින්ම ආවේ දේශපාලකයන්ට.
sarath perth Tuesday, 02 July 2019 08:34 AM
පාතාලේ අයත් කාට හරි ගේමක් දීලා රෝහල් ගතවුනොත් මොකද කරන්නේ ?
බද්රානි Tuesday, 02 July 2019 10:19 AM
මේ විදිහට නම්, මේ ජාතියට වැඩිදුර ගමනක් යන්න ලැබෙන එකක් නැහැ.