
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි පවසයි.
නිල නිවාස බාරදීම දිගින් දිගටම පැහැර හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරියේදී නිත්‍යානුකූලව කටයුතු කරන බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
ජනාධිපතිවරයා පත්වී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව නිල නිවාස බාර දෙන්නැයි අමාත්‍යාංශය සියලූම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දීමක් කළේය.
අමාත්‍යවරුන්ට නීල නිවාස ලබාදී තිබුණේ කොළඹ 7 ප්‍රදේශවලිනි.
මේ අතර අමාත්‍යවරුන්ට ඉදිරියේදී නිල නිවාස ලබාදීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කිරීමට රජය තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 30
46
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
ravin Wednesday, 09 October 2024 06:41 PM
කට්ටියගේම, ළමා ගීයකින් කියවෙන නම, ගම, ආගම, වයස සේරම ලියා ඇති හතරැස් කොලේ විස්තර පලකළානම්...
Kazi Shajahan Thursday, 10 October 2024 04:35 PM
පොලිසිය අරගෙන ගිහිල්ලා ඇදලා දාන්න හරි ගහලා පන්නන්න. මොකද සාමාන්‍ය සිවිල් වැසියෝ බැංකු ණය ගෙවාගන්න බැරි වුණාම බලෙන් ඇදලා දාන්නේ...