ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය එන් ඩී බී බැංකුවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පරිගණක විශේෂඥයින් ලවා පිරික්සීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇගේ නීතීඥයනට අද අවසර දුන්නේය.
අල්ලස් කොමිසමෙන් ඇයට එරෙහිව පවරා ඇති නඩු තුන සම්බන්ධයෙන් ඇගේ නීතීඥවරුන් අද මෝසමක් මගින් කියා සිටියේ සාක්කි විභාගයට දින 45 කට පෙර මෙම තොරතුරු අවශ්‍ය බවයි.
මෘදුකාංග විශේෂඥයින්,විගණන නිලධරයින් ,නීතීඥයන් හා බැංකු නිලධරයින්ගෙන් සමන්විත අට දෙනකුගේ කණ්ඩායමකට ඊට අවසරය දුන් මහේස්ත්‍රාත්වරයා දින හතරක් ඇතුළත ඒ තොරතුරු ලබා ගැනීමට ද නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු අග විනිසුරු ඉල්ලීමට ඉඩ
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 05 March 2014 09:53 PM
ඔබ නිවැරැදියි සාධාරණයක් ඉටු වේව (දිල්)
සුමුදු Wednesday, 05 March 2014 02:54 PM
ඔය කොමිසමේ අයටත් පගාව ගත්ත කියල චෝදනාවක් තියෙනවා නේද?(නදී)