
(රංජිත් රාජපක්ෂ)
හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පතන මංසන්ධිය ආසන්නයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලීමෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
එම ප්‍රදේශයට (13) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග (14) දින අලුයම මෙම ගල ප්‍රධාන මාර්ගයට පෙරලි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ප්‍රධාන මාර්ගයට පෙරලි ඇති ගල ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දැනුම් දි ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැටන් - නුවරඑළිය පාරට ගලක් වැටේ