
(රංජිත් රාජපක්ෂ)
කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය අද(15) සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණි.
මෙම අනතුර සිදු වි තිබුණේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රෝහල් මංසන්ධියේදිය.
ධාවනය වෙමින් තිබු කන්ටෙයිනර් රථයේ රියදුරා කෙටි වංගුවක් ගැනිමත් සමග පසුපස ටැංකි කොටසේ රෝද කිහිපයක් මාර්ගය අභියස පිහිටි කාණුවකට වැටිමෙන් ටැංකි කොටස මාර්ගය හරහා අවහිර විම හේතුවෙන් රථ වාහන ගමනා ගමනය ඇණ හිට තිබුණි.
එම මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටිම හේතුවෙන් පාසල් ළමුන් ඇතුළු මගින් දැඩි පිඩාවට පත් වු අතර, කොළඹ දක්වා ධාවනය වු බස් රථ විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට ගිනිගත්හේන පොලිසිය පියවර ගෙන තිබුණි.

2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැටන්- කොළඹ පාරේ ගමනාගමනයට පැය 5ක් බාධා