උඩවලව විදුලිබලාගාරයත් නාන තොටුපළත් අතර සිටි වල් අලියකුට කෑම දී හොඩේ අතගෑමට ගිය යුරෝපා කතක (37) අලියාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත් කළ බව පොලීසිය කියයි.
රැස්ව සිටි පිරිසගේ අනතුරු ඇඟවීම් නොතකා ඇය අලියා ළඟට ගිය බවත් ඇය අලියාට පෑගී ඇති බත් පොලීසිය සඳහන් කරයි.
විදුලි වැට අයිනේ සිටින අලි හිඟා කන අලි ලෙස නමක් ද පට බැඳී ඇත
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිඟන අලියා සුදු කතට පහර දෙයි
සරත් අතාවුද Friday, 28 February 2014 12:55 PM
කන්න දුන්නට සතුන් ගැන විශ්වාසය තියන්න එපා (අ)
වීරවර්ධන Friday, 28 February 2014 01:43 PM
මෙය හැමටම හොඳ පාඩමකි.(නදී)
මනෝජ්-සාජා Thursday, 27 February 2014 07:52 PM
කන්න දීල බලාගෙන හිටියනම් ඉවරයිනේ .අත ගාන්න ගියේ මොකටද ?.මෙයා හිතුවද දන්නැ අලියා කියන්නේ හා පැටියෙක් වගේ අහිංසකයෙක් කියල .(අ)
ඩොන් රොෂේනද සොයිසා Friday, 28 February 2014 03:57 AM
මේ සතාට අපහස කරන එපා (අ)
ලේක්කෝ ගලබඩ Friday, 28 February 2014 04:12 AM
කොට්ටෝරුවා වැරදි ගහට කෙටුව වගේ මෙයත් පුරුද්දට මෙන් අලියාගේ හොඩේත් ටිකක් අත ගාන්න ඇති ඉඩ දීලා බලා ඉඳියි කියල.(අ)
සත්‍ය්‍යා Friday, 28 February 2014 06:18 AM
මෙවැනි සිද්ධි විහිලුවකර බාර නොගන්න අප වග බලා ගන්න ඕන. එතන මිනිස්සු එපයි කිව්වේ මොන භාෂාවෙන්ද දන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක් සංචාරකයින් නොකළ යුතු දෑ හෝ පරිස්සම් විය යුතු දේ අඩු තරමින් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ පුවරුවක සටහන් කරනවා. ඇයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.
භානු Friday, 28 February 2014 06:46 AM
සත්‍යා ඔබේ කීම හරියට හරි. සිංහල දෙමල ඉංග්‍රීසි විතරක් නෙවෙයි, ජර්මන් ප්‍රංශ වගේ සංචාරකයන් වැඩි පුර කතා කරන භාෂා වලින් අනතුරු ඇඟවීම් තියෙන එක සුදුසුයි. අභය භුමි විතරක් නෙවෙයි, වැව් ජලාශ දිය ඇලි ලෝකාන්තය වගේ ස්ථාන පවා අවදානයට යොමු කල යුතුයි.(නදී)