රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක මාසික වැටුපකට හොංකොං රැකියා දෙන බව පවසා මාතලේ දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මෙම පුද්ගලයා රජයේ දේශපාලනඥයින් දෙදෙනකුගේ ලේකම්වරයකු ලෙස කියා ඇතැයි පොලීසියට කළ පැමිණීල්ලේ සඳහන් වේ.
රැකියා දෙන බව පවසා සිංගප්පුරුවට ගෙන ගොස් එහි අතරමං කරන බවද කිහිප දෙනකුම සිංගප්පුරුවට රැගෙන ගොස් එහි අතරමං කැර ඇතැයිද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොංකොං රස්සාවට ලක්ෂ පහයි
මිලාන් Tuesday, 21 January 2014 04:37 PM
මේක කාලෙක ඉඳන් වෙන ව්‍යාපාරයක් පොලිසිය, විදේශ රැකියා කාර්යාංශය, විදේශ අමාත්‍යංශය, පස්පෝර්ට් කන්තෝරුව මේ ගැන අවධානයට ගනිත්වා. (දිල්)
ධම්ම Tuesday, 21 January 2014 05:41 PM
දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියන්නා වාගේ වැඩේ එළී උනාම නම විකුණුවා කියනවා. එළී උනේ නැත් නම් ඔහේ උඩ බලාගෙන ඉන්නවා.(සාක්කුවට සල්ලි වැටෙනකන්) (නදී)
සෙන්තිල්නාතන් Tuesday, 21 January 2014 06:17 PM
හොංග්කොංග් නැත්නම් සිංගප්පුරුව හරි කමක් නැහැ මෙහෙට වඩා 1000% ගුණයකින් වටින රටක්.(නදී)