IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හැකරු බස්නාහිර සභා වෙබ් අඩවියට පනිති

බස්නාහිර පළාත් සභා www.wpc.gov.lk වෙබ් අඩවියට පිවිසි හැකරු  තොරතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය අද (19) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

තම පළාත් සභාවේ වෙබ් අඩවියට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් අයතු සහගත ලෙසින් ඇතුළු වී එහි අන්තර්ගතය වෙනස් කර ඇතැයි ශ‍්‍රාවස්ති මන්දිරයේ බස්නාහිර පළාත් සභා නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (මූල්‍ය) එන්. බන්දුල පේ‍්‍රමකුමාර මහතා රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපති එස්.කේ. සේනාරත්න මහතා වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ විය.

 



අදහස් (0)

හැකරු බස්නාහිර සභා වෙබ් අඩවියට පනිති

ජොනතන් Tuesday, 19 April 2016 01:02 PM

කෝ අර ඩිජිටල් බැලුන් හරීන් (බ)

:       0       0

දහම් Tuesday, 19 April 2016 01:28 PM

අනේ මන්දා මොකද මේ වෙන්නේ කියලා. හැමතැනම අවුල්. ජනතාවගේ බලාපොරොත්තු දිය වී යනවා.(හේ)

:       0       0

මහේෂ් Tuesday, 19 April 2016 01:39 PM

මොකක්ද හරින්ගේ බැලූන් එකෙයි මෙතැනයි අතර තියෙන සම්බන්දය?(කෞ)

:       0       0

රංගනාථ Tuesday, 19 April 2016 06:10 PM

මෙහි වගකීම වෙබ් අඩවි පාලකවරුන් ගතයුතුය. හැක්කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයෙක් නම් ඔහු ගැන ආඩම්බර වෙමි (නි)

:       0       0

නුවන් Wednesday, 20 April 2016 08:48 AM

සෙල්ලමට වෙන්න ඕන පනින්න ඇත්තේ. පරණ තොරතුරු වලින් පලක් නැහැනේ.(හේ)

:       0       0

රොහාන් Tuesday, 19 April 2016 11:43 AM

ඕකේ හිටපු මකරු ගිය දැන් හකරුත් ඇවිල්ලද. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site