IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සෑම පවුලක්ම ලක්ෂ 47 ක ණයකරුවන් කරලා

(සුජිත් හේවාජුලිගේ )

රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත.

රජය ගත් අසීමිත ණය හේතුවෙන් මේ පිරිස මෙසේ ණයකරුවන්වී සිටින බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය (මේ වසරේ අප්‍රේල් මාසය දක්වා )රුපියල් එකොළොස් ලක්ෂ අසූ එක් දහසක් බවද ඔහු ප්‍රකාශ කළේය.

එම ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වර්ෂයේදී පැවතියේ රුපියල් හය ලක්ෂ අනූ දහසක් ලෙස බව පැවසූ මහාචාර්යවරයා මේ වර්ෂයේ ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය රුපියල් හය ලක්ෂ අනූ දහස් හැට හතරක් බවද සඳහන් කළේය.

මේ වසරේ ඒක පුද්ගල විදේශ ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ අනූ දහස් නව සිය හැත්තෑ දෙකක් බවද ඔහු පැවසුවේය.

 



අදහස් (5)

සෑම පවුලක්ම ලක්ෂ 47 ක ණයකරුවන් කරලා

ravin Saturday, 23 September 2023 09:42 AM

ඒකනේ වැඩේ... හෙණගහන්නේ අපිටම තමයි. හොරුන්ට මොන හෙණයක් වත් නෑ.

:       0       8

pakee Saturday, 23 September 2023 04:30 PM

වැඩේ කියන්නේ පවුලක් ලක්ෂ 50 ගානේ ගෙව්වා කියමුකෝ... හෙට ඉඳලා ආයෙත් ණය වෙනවා.

:       0       4

Ruwan Saturday, 23 September 2023 04:37 PM

ආඩම්බරයි... අපේ දේශපාලුවන් ගැන. උන්ටම හරිගිය මීහරක් ජනතාවක් ඉන්නේ...!

:       0       4

ගමේ එකාලා Saturday, 23 September 2023 04:43 PM

අපේම ඡන්දෙන් බලයට ඇවිත් අපිටම කෙළවපු බලලෝභී කාලකන්නි, දූෂිත දේශපාලුවන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ වලින් පරම්පරා ගාණකට ඇති වෙන්න යහමින් හරි හම්බ කරගෙන තියෙනවා. සාපවෙනවා කරපු විනාශයට...

:       0       3

සල්ලි Sunday, 24 September 2023 12:43 PM

"සුබ අනාගතයක්" "ඉතින් හදමු අපි අලුත් රටක්" ඇස්පනාපිට උදා වී ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 26 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 156 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 30 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 63 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 119 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 407 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 25 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site